2015 මහින්ද දින්නා නම් අද රට ලිබියාවක් වෙලා.. ඉතිරි වැඩ ටික කරන්නට 2020දී මෛත‍්‍රී නැවතත් ජනාදිපතිවරණයට තරග කර නියතව දිනනවා..

July 25, 2018 at 6:46 pm | lanka C news
2015 මහින්ද දින්නා නම් අද රට ලිබියාවක් වෙලා.. ඉතිරි වැඩ ටික කරන්නට 2020දී මෛත‍්‍රී නැවතත් ජනාදිපතිවරණයට තරග කර නියතව දිනනවා..

2015දී මහින්ද රාජපක්ෂ මහතා යලිත් ජනාධිපති වූයේ නම් ලංකාව අද වන විට ලිබියාවක් වී අවසන් යයි ශ‍්‍රීලනිප ජාතික සංවිධායක ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

ජනාධීපතිවරණයෙන් පරාජය වී වසර තුනහමාරක් ගත වුවද ඔහුට පවුල් පාලනය අමතක තවමත් බැරි වී ඇති බවද ඇමතිවරයා කියා සිටී.

රටේ ඉතිරි වැඩ කොටස කරන්නට මීලග ජනාධිපතිවරණයේදී නැවතත් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නියත ජයග‍්‍රහණයක් ලබන බවත් ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහ්ස පල කරන ලද්දේ ශ‍්‍රීලනිප ජනහමුවක් අමතමිනි.

170 views

27 Comments to “2015 මහින්ද දින්නා නම් අද රට ලිබියාවක් වෙලා.. ඉතිරි වැඩ ටික කරන්නට 2020දී මෛත‍්‍රී නැවතත් ජනාදිපතිවරණයට තරග කර නියතව දිනනවා..”

  1. shantha says:

    wal mama – mal gahala

  2. john the baptice says:

    ගංජා පාර හොදට වැදිලා වගේ කතාවෙන්

  3. Rosh says:

    This guys is nuts. Rohan Weliwita of Social Democratic Party will beat Maithree to third place. Maithree will suffer a humiliating defeat and create a world record for the WORST defeat by a sitting President.

  4. Libiya says:

    Umbala karapu eka wedak kiyapan? Mahinda karapu deval kada-kappal karapu ekkai, hadapu-eva serama wickunan vinasha Kala misak. Maithree-ta yalith varak vote karanna umba wage ganja kaarayo misak molayak thiyenna kenek nevai.

  5. vishnu says:

    ඒ කියන්නෙ උඹ හොඳටම දන්නව my3ය
    නාවොත් උඹත් ඉව‍රයි කියල.ඊළඟ චන්දෙන්
    පස්සෙ උඹයි උඹේ මහඑකයි හොයන්න
    වෙන්නෙ අංජනන් යවල තමයි

  6. Kalawedda says:

    Ano Bola Gobbaya…..Tho ata pass kerumek…….Talk danawa witharai…. Sabeethage building ekata Nikan salli denawa….. Hendi gewila pala…..