2015 මහින්ද රාජපක්‍ෂ පැරදුවේත් අපියි.. මෙවරත් කවුරු දැම්මත් පරදවනවා..- JVP

March 21, 2019 at 6:48 pm | lanka C news
2015 මහින්ද රාජපක්‍ෂ පැරදුවේත් අපියි.. මෙවරත් කවුරු දැම්මත් පරදවනවා..- JVP

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී කිසිම අපේක්ෂකයෙකුට 50% ක ඡන්ද ප්‍රතිශතය ලබාගැනීමට තම පක්ෂය ඉඩ ලබා නොදෙන බවත් ඒ සඳහා වන තීරණාත්මක තුරුම්පුව ඇත්තේ තම පක්ෂය සතුව බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේ නුවරඑළියේ පැවති එම පක්ෂ ජනහමුවක් අමතමිනි.

2015දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති පරාජය කරවූ ආකාරයෙන්ම මෙවර ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන් ද පරාජය කිරීමට දැඩිව කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

වසර 71 ක්ම මෙරට පාලනය කළ කිසිදු පාලකයෙකුට රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් නොතිබූ බවත් රට ගොඩනගන වැඩපිළිවෙළක් ඇත්තේ තම පක්ෂයට පමණක් බවත් කී ඔහු තම පක්ෂයට බලය ලබාදෙන්නේ නම් වසර පහකින් රට ගොඩනඟා පෙන්වන බවද කියා සිටියේය.

204 views

43 Comments to “2015 මහින්ද රාජපක්‍ෂ පැරදුවේත් අපියි.. මෙවරත් කවුරු දැම්මත් පරදවනවා..- JVP”

  1. Rr says:

    අනන් මනන් හෑලි දාන එකෙ විල්පත්තු වන විනශය ගැනත් ලියන්ඩකො.එ ගැන වගක්වත් නැ

    • Analyst says:

      Now everybody in our Motherland are fully convinced that J.V.P. has been created to prevent a patriotic ,progressive party , who is loyal to the country and who is also depend it’s National interests , to come to power. That was why they started disturbances , soon after Mrs. Sirima Bandaranaike’s land slide victory. But be understood that the patriotic Pohottuwa voters together with the patriotic swing voters , we completely defeat your andU.N.P.rulers efforts to come back to power again. A real curse to the Nation’s welfare . Everyone also aware that you are being funded by foreign evil forces to get accomplished their sinister , hidden motives against our Motherland.

  2. සිකෙන්පුනා says:

    පඩික්කමටත් වැඩිය හොඳයි hospital එකේ දෙන bedpan එක – පිට පැත්තෙ කොල පාටයි ඇතුලෙ රතු පාටයි ගාල ගත්තම ටොපේ ටොප්!

  3. ceejay says:

    ඔව් අවුරුදු පහකින් ලංකාවේ ජනගහනය (සිංහල) 50%කින් අඩුකරයි තොපි පොල්පොට්ගේ අනුගාමිකයෝ..එබැව මුළු රටම දන්නවා.මේ චන්දෙන් උඹලා හේදිලාම යනවා

  4. gamini says:

    Very Sorry

  5. Madawan says:

    he he … apita jayawewa

  6. සිංහලයා says:

    JVP හොර රැල , UNP එකට කඩේ යන හැත්ත . මුන්ට ඕනේ රනිල් එක්ක එකතු වෙලා රට කන්න. බලන් හිටු. තොපිට වෙන දේ.

  7. රටට ආදරේ says:

    71 දී සිංහල කොල්ලෝ කෙල්ලෝ ලක්ෂයක් විතර (පුරවැසියන් සහ හමුදාවේ ) 88/89 තවත් ලක්ෂයකට වැඩි ගණනක් ගේ ජීවිත නැති කිරිඉමට මුලික වෙලා අපේ රට ඉදිරියට ගෙනියන්න හිටපු හොදම සිංහලයින් ටික නැති කරන්න අධිරජ්ජය වාධින් සමග කුමන්ත්‍රණය කල කාලකන්නි ජෙප්පෝ මකබැවියන්.

  8. sekara says:

    aliyata korala ridunada kiyala rilawa ahauwa katawa mu venat vidihakata kiyanawa .huk key hukey, huk.

  9. vishnu says:

    මුන් මකබෑවිල හැඳිගැවිලා
    මස්තබාල්දු උනු දවසට ලංකාවට
    හොඳ කලක් යය්

  10. Karu says:

    අනේ ඉතින් කවුරුවත් දිනවන්නේ නැද්ද?
    අඩුම ගානෙ පුංචි අම්මගෙ සුවාමි පුරුෂය හරි?

Main News