2015 මහින්ද රාජපක්‍ෂ පැරදුවේත් අපියි.. මෙවරත් කවුරු දැම්මත් පරදවනවා..- JVP

March 21, 2019 at 6:48 pm | lanka C news
2015 මහින්ද රාජපක්‍ෂ පැරදුවේත් අපියි.. මෙවරත් කවුරු දැම්මත් පරදවනවා..- JVP

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී කිසිම අපේක්ෂකයෙකුට 50% ක ඡන්ද ප්‍රතිශතය ලබාගැනීමට තම පක්ෂය ඉඩ ලබා නොදෙන බවත් ඒ සඳහා වන තීරණාත්මක තුරුම්පුව ඇත්තේ තම පක්ෂය සතුව බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේ නුවරඑළියේ පැවති එම පක්ෂ ජනහමුවක් අමතමිනි.

2015දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති පරාජය කරවූ ආකාරයෙන්ම මෙවර ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන් ද පරාජය කිරීමට දැඩිව කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

වසර 71 ක්ම මෙරට පාලනය කළ කිසිදු පාලකයෙකුට රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් නොතිබූ බවත් රට ගොඩනගන වැඩපිළිවෙළක් ඇත්තේ තම පක්ෂයට පමණක් බවත් කී ඔහු තම පක්ෂයට බලය ලබාදෙන්නේ නම් වසර පහකින් රට ගොඩනඟා පෙන්වන බවද කියා සිටියේය.

204 views

43 Comments to “2015 මහින්ද රාජපක්‍ෂ පැරදුවේත් අපියි.. මෙවරත් කවුරු දැම්මත් පරදවනවා..- JVP”

  1. kalakani says:

    demallu unge koti pataunwa thamth hoyanawa athurudahan wela kiyala. mun 71 ,88,89 kale laksayakata wadiya bili dunna nikemta ekek hoyana athurudahan uwange kamituwata yanawada naha neda kalakanni. habayi mun kti athurudaha una ewana hoyala denna yanawa.

  2. REAL MAN says:

    Ane palayaw balu Bebedda……

    Thota puluwan redda…..

Main News