2015 වූ පොරොන්දූ ඉටු කරන්න බැරි වූයේ මෛත‍්‍රී ජනාධිපති නිසා.. 2020දී වෙන කෙනෙක් දිනවා වැඩ ටික කරගමු..

June 23, 2019 at 6:48 pm | lanka C news
2015 වූ පොරොන්දූ ඉටු කරන්න බැරි වූයේ මෛත‍්‍රී ජනාධිපති නිසා.. 2020දී වෙන කෙනෙක් දිනවා වැඩ ටික කරගමු..

2015 රට ගොඩනැගීමට ඉදිරිපත් කල වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට බැරි වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

එසේ වූයේ වෙනත් තම කදවුරෙන් ජනාධිපති කරවූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනත් පක්ෂයක නායකයා වූ නිසා බවත් ඔහු පැවසීය.

ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේම අයෙක් 2020දී මෙරට ජනාධිපතිවරයා බවට පත්කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

උත්සව සභාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

68 views

11 Comments to “2015 වූ පොරොන්දූ ඉටු කරන්න බැරි වූයේ මෛත‍්‍රී ජනාධිපති නිසා.. 2020දී වෙන කෙනෙක් දිනවා වැඩ ටික කරගමු..”

  1. මුල අමතක උන්ට මතක් වෙන්ට. says:

    මෛත්‍රී නිසා තමයි උඹලත් ආවේ. ඒක අමතක කරන්න එපා. නැතිනම් අදටත් නොකඩවා රාජපක්ෂලා ලොකු පුටුවල.

  2. හෙලයා says:

    රාජ්‍ය සම්පත් විකුනන කන එජාප හරක්ගෙ ගල් තර්ක. බලයට ඇවිත් දින 50 ක් ගියේ නැහැ රනිල් සහ ගජ මිතුරැ කල්ලිය මහබැංකුව හොරා කෑවෙ වෙන පක්ෂෙකින් ජනාධිපති පත් උන නිසාද? ජනාධිපතිත් එජාපයෙන් පත් උනා නම් මෙලහකට රටම විකුනන් කාලා ඉවරය්.

  3. MJ says:

    UNP aanduwak kisidineka bihi nowanu atha. Pasku bombaye lee ownge athwala thewaree athi nisa.

  4. අංකූරා says:

    බාගෙට බලය ලැබිලා රටට කරපු විනාශය හොඳටම ඇති. ආයේ නම් පළාතෙවත් එන්න එපා !!.

  5. nuwan says:

    ubata nam wada tika karanne bari una thama…ranil kara gathane…2020 idan thwath horakan karanne patan ganin ..thopita kauda aya rata denne

  6. john the baptice says:

    මේ ආන්ඩුව මහ බැංකුව කොල්ලකැවා..ගුවන්තොටුපල ..වරාය වික්කා…තව විකුනන්න හදනවා දුම්රියත්…රනවිරුවෝ හිරේ දැම්මා..කොටියෝ නිදහස් කලා…පාතාලේ හිස එසෙව්වා තවත් මේ අයට අපි චන්දෙ දෙනවද?

  7. Sinnapora says:

    ko oyage 18 wenida maha dushana elidarawwa? koti keeyak lebuhada” kata waganna.

  8. desta says:

    api tanakola kana eka 2020nawathwanawa kapu tankola ubalata kawanawa 2020idan

  9. sathya says:

    2015 වූ පොරොන්දූ ඉටු කරන්න බැරි වූයේ මෛත‍්‍රී නිසා.
    This is true.
    Never bring an uneducated man again as a President
    Maithree has already proved that he is not straight and ignorant

  10. Sun says:

    It is a waste of time talking to people things without any base. Country is really in a collapsed situation and people are in a unsettled mood. At this level there is no point of just talking baseless things to the people. Cut down all the unnecessary expenses and misusing money. Otherwise you cannot find a way. People don’t want to listen to the talkers unless they show some ways and methods. People are educated now. Not like the primary school qualified ministers know only counting money. That won’t work now. Am i correct.

Main News