2015 වූ පොරොන්දූ ඉටු කරන්න බැරි වූයේ මෛත‍්‍රී ජනාධිපති නිසා.. 2020දී වෙන කෙනෙක් දිනවා වැඩ ටික කරගමු..

June 23, 2019 at 6:48 pm | lanka C news
2015 වූ පොරොන්දූ ඉටු කරන්න බැරි වූයේ මෛත‍්‍රී ජනාධිපති නිසා.. 2020දී වෙන කෙනෙක් දිනවා වැඩ ටික කරගමු..

2015 රට ගොඩනැගීමට ඉදිරිපත් කල වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට බැරි වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

එසේ වූයේ වෙනත් තම කදවුරෙන් ජනාධිපති කරවූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනත් පක්ෂයක නායකයා වූ නිසා බවත් ඔහු පැවසීය.

ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේම අයෙක් 2020දී මෙරට ජනාධිපතිවරයා බවට පත්කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

උත්සව සභාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

68 views

11 Comments to “2015 වූ පොරොන්දූ ඉටු කරන්න බැරි වූයේ මෛත‍්‍රී ජනාධිපති නිසා.. 2020දී වෙන කෙනෙක් දිනවා වැඩ ටික කරගමු..”

  1. Shasi says:

    ko oyage 18 wenida maha dushana elidarawwa
    මහලොකුවට කයිය ගැහුවනෙ 18 වෙනිදා කැබිනට් එකේ ඉන්න හොරෙක් හෙළිකරනවා කියල තුමෙසේගේ
    ලඟදි ඉදන් උඩ පෙන පැන දැගලුවේ අලුතෙන් හදන ගෙදරට සල්ලි මැදිවෙලා කියල තමුසේ ළඟ
    ඉන්න ඔක්කොම දන්නවා

Main News