2015 සැලසුම යලි ක‍්‍රියාත්මකයි.. ශ‍්‍රීලනිපය ආණ්ඩුවට එරෙහි කුමන්ත‍්‍රණයක්.. වෙලාව ආවාම පනින්න සූදානමක..

December 27, 2020 at 3:26 am | lanka C news
2015 සැලසුම යලි ක‍්‍රියාත්මකයි.. ශ‍්‍රීලනිපය ආණ්ඩුවට එරෙහි කුමන්ත‍්‍රණයක්.. වෙලාව ආවාම පනින්න සූදානමක..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ සිටම ආණ්ඩුව විරුද්ධව කුමන්ත්‍රණයක් කරන ආකාරයක් හැඟී යන බව රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ 2015 වසරේදී මෙන් ආණ්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණයක් සිදුවන බවට සැක මතු වී ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් මෑතකදී සිදුකරන ප්‍රකාශයද එවන්න සේ සැලකිය හැකි බවද ඔහු කියා සිටියේය.

දැනට ආණ්ඩුව තුල සිටිමින් තීරණාත්මක මොහොතක සිය කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීමට මෙම පිරිස් බලා සිටිනවා විය හැකි යයිද ඔහු පැවසීය.

කෙසේ නමුත් එවන් කුමන්ත්‍රණකරුවන්ට මෙම ආණ්ඩුව බිඳ දැමීමට ඉඩ නොදෙන බව ද ඇමතිවරයා තවදුරටත් කීය.

ඔහු මෙම අදහස් පළ කළේ අනුරාධපුරයේදී පැවති උත්සවයක් අමතමිනි.

30,080 views

9 Comments to “2015 සැලසුම යලි ක‍්‍රියාත්මකයි.. ශ‍්‍රීලනිපය ආණ්ඩුවට එරෙහි කුමන්ත‍්‍රණයක්.. වෙලාව ආවාම පනින්න සූදානමක..”

  1. පොහොට්ටුවා says:

    රෙද්දෙ 2/3 අල්ලගෙන ඉදල අන්තිමේ පරියත් නැති වෙනකන් බලාහිටහන්. පොහොට්ටුව දිනෙව්ව එකෙන් ගොඩ ගියේ මොහාන් පීරිස්, ශ්‍රීපවන් අලිසබ්‍රි ඇතුලු කලු සුද්දන් සහ අන්තවාදීන් විතරයි. පොහොට්ටුවේ නායකයන්ගේ බලයට ඇති කෑදරකම නිසා රටත් ඉවරයි. සිංහලයත් ඉවරයි.

    • 3/2 nisa dinuwe ali sabri, namal, wimal , basil, weerathunga, jayasundara, gotabaya, jonstan, mahinda, ara russiyan thanapathi massina,yoshitha yana aya saha paule thawa keepa denek witharayi. 3/2 meya awabodaweegana yanne mamath harakek wage vote kala. atha kapaganna watinawa

  2. GAMINI SENANAYAKE says:

    You can’t understand what they are goI ng t I do. Please ask your bosses to give suitable ministerial portfolios.
    If they jump into other place, people have understood who they are.

  3. ක්‍රිමිනල් says:

    නයි රෙද්ද අස්සේ දාගෙන කනො කනො කියලා කෑගහන්නෙපා බන්..😂😂😂

  4. ජානක says:

    මේ යකාට පිස්සු 2015 මෛත්‍රීපාල දිනුවට පස්සේ මෙයාගේ තාත්තා HB සේමසිංහ තමයි මුලින්ම පෝස්ටර් ගහගෙන අනුරාධපුරේ මෛත්‍රියට උදව් දෙන්නේ. 2015 මෛත්‍රීගේ ගාල්ලේ මැයි පෙලපාලියට තමයි මෙයයි තාත්තයි දෙන්නම සහභාගි වුණේ..

  5. ජානක says:

    මේ යකාට පිස්සු 2015 මෛත්‍රීපාල දිනුවට පස්සේ මෙයාගේ තාත්තා HB සේමසිංහ තමයි මුලින්ම පෝස්ටර් ගහගෙන අනුරාධපුරේ මෛත්‍රියට උදව් දෙන්නේ. 2015 මෛත්‍රීගේ ගාල්ලේ මැයි පෙලපාලියට තමයි මෙයයි තාත්තයි දෙන්නම සහභාගි වුණේ.. ..

  6. Billa says:

    ආන්ඩුවේ ඉන්න කොරොනා ඇමති දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ. එයා කියන්නෙත් සජිත් පේමදාස කියන ” හෙලවෙදකම එපා, බටහිර එන්නත ගෙනෙනු” කතාවමයි. මේ ද්‍රෝහී හොල්මන මහර බන්ධනාගාරයේ කෝලාහලය සදහා පසුබිම සකස්කලා. අන්තිමට අපකීර්තිය ආන්ඩුවට. කොරොනා ඇමතිකමට මාරුව්‍ර්ලා දැන් හෙලවෙදකම පහත්කරලා ප්‍රකාශ කරනවා. ආන්ඩුවට තමයි අපකීර්තිය. මුන් ආපහු මාරුවෙලා යාවි.

  7. lokubandara says:

    ane mata kauru hari kiyannako me minisata O.L wath thiyenawada kiyala?? kiyanne karanne harak weda katha. mokekda me

  8. saman says:

    මෙච්චර හොද ආණ්ඩුවකට විරුද්ද වෙනවා කියන්නේ මුන්ටනම් හොදක් සිද්ද වෙන්නේ නෑ

Main News