2016දී කොළඹ කොටස් 10%කින් ඇද වැටේ.. වෙළදපල ප්රාග්ධනීකරණය 13%කින් කඩා වැටේ..
January 1, 2017 at 4:40 pm | lanka C news
කොළඹ කොටස් වෙළදපල පසුගිය 2016 වසරේදී සමස්ථ මිල දර්ශකය 10%කින් පහල බැස තිබේ.
එසේම වෙළලපල ප්රාග්ධනීකරණය 13%කින් පමණ පහල බැස ඇත.
මෙය ආසියාවේ සෙසු කොටස් වෙළද පොලවල් හා සසදද්දී දුර්වල ක්රියාකාරීත්වයකි.