2017 මුල් මාසයේදී උද්දමනය නහුතෙට නගී.. 6.5%යි..

March 1, 2017 at 12:40 pm | lanka C news
2017 මුල් මාසයේදී උද්දමනය නහුතෙට නගී.. 6.5%යි..

ගිය වසරට සාපේක්ෂව මෙම 2017 වසරේ ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය ශීඝ‍්‍රයෙන් ඉහල ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම සංඛ්‍යාලේඛනවලින් හෙලිව ඇත.

මෙම ජනවාරි මාසයේදී උද්ධමනය 6.5%ක් වී ඇති බව පවසන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා එම අගය ගිය නොවැම්බර් මාසයට සාපේක්ෂව ඒකක 2.3 ක ඉහල යාමක් බවත් කියයි.

40 views

2 Comments to “2017 මුල් මාසයේදී උද්දමනය නහුතෙට නගී.. 6.5%යි..”

  1. asaranaya says:

    චතුර ලමයා මොන්ටිචෝරු යනදවස්වල ඇඳපු සරුන්ගල ඩිසයින්ස් එකක් වගේනෙ

  2. mihiri says:

    Ko ara mandabuddhika perera? Mekata mokada kiyanne.