2016 මුල් මාස 11ට විදෙස් ආයෝජන 34.4%කින් ඇද වැටිලා- මහ බැංකුව

March 14, 2017 at 8:40 am | lanka C news
2016 මුල් මාස 11ට විදෙස් ආයෝජන 34.4%කින් ඇද වැටිලා- මහ බැංකුව

2016 වසරේ නොවැම්බර් මාසය දක්‌වා වූ කාලයේදී මෙරට සෘජු විදේශ ආයෝජන 34.4% කින් පහල ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක දැක්වෙයි.

2015 ජනවාරි සිට නොවැම්බර් තෙක් ලැබුනු ඩොලර් මිලියන 677.6 ක සෘජු විදේශ ආයෝජන 2016 අනුරූප කාලයේදී ඩොලර් මිලියන 444.5 ක්‌ දක්‌වා පහත වැටී ඇතැයි ද වාර්තාවේ සදහන්ය.

0 views

3 Comments to “2016 මුල් මාස 11ට විදෙස් ආයෝජන 34.4%කින් ඇද වැටිලා- මහ බැංකුව”

  1. Fernandez says:

    Mr. MR ge boru prachaara. Jesus ge aadhaarayen rata wegayen sanwardhanaya wenawaa.

  2. Karu Jayasuriya says:

    I thought aadhaara come from china, IMF or ADB.

Main News