2016 වසරේ වාහන මිලදී ගැනීම් අඩියටම වැටේ..

November 17, 2016 at 12:00 pm | lanka C news
2016 වසරේ වාහන මිලදී ගැනීම් අඩියටම වැටේ..

2016 මුල් මාස නවයක කාලයේදී මෙරට වාහන අලූතින් ලියාපදිංචිය 2015 වසරේ එම කාලයට සාපේක්ෂව විශාල වශයෙන් පහළ ගොස් ඇත.

මෙම කාලය තුල වාහන 355,155 ක් ලියාපදිංචි වී ඇත්තේ ගිය වසරට සාපේක්‍ෂව 27.8%ක පහළ යාමක් පෙන්වමිනි.

ද්විත්ව කාර්ය වාහන 34.3%ක් ත‍්‍රිරෝද රථ 58.4%ක් මෝටර්රථ 55.7%ක් බස්රථ 38.4%ක් ලියාපදිංදිය පහත වැටී ඇති බව අලූත්ම මහ බැංකු වාර්තාවේ දැක්වෙයි.

වාහන බදු පොලී ඉහළ දැමීම හා රුපියල අවප‍්‍රමාණ වීම ඹීට ප‍්‍රබල ලෙෂ බලපා ඇතැයිද වාර්තාවේ වැඩිදුරටත් සදහන්ය.

7 views
Main News