2016 A/L ප‍්‍රතිඵල මෙන්න..

January 7, 2017 at 7:05 am | lanka C news
2016 A/L ප‍්‍රතිඵල මෙන්න..

පසුගිය 2016 වසරේ අගෝස්තු මාසයේ පැවති උසස් පෙල විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

එම ප‍්‍රතිපල අන්තර්ජාලය ඔස්සේ මේ වන විට ලබා ගත හැකි අතර පාසැල් වෙතද තැපැල් කිරීම ආරම්භ කර ඇත.

විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය මෙතනින්

205 views
Main News