2017 නිමවන්න පෙර මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවක්..

July 16, 2017 at 10:00 am | lanka C news
2017 නිමවන්න පෙර මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවක්..

මෙම 2017 වසර අවසන් වීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජයක් පිහිටුවන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පානදුරේදී පැවති උත්සවයක් අමතමිනි.

77 views

9 Comments to “2017 නිමවන්න පෙර මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවක්..”

  1. Dammika says:

    දැන් ඔය ආණ්ඩුව හදන්නේ හදේද ?

  2. Chapa says:

    mun kohomada anduwak hadanne , bila kiyana kathawak wenna one, kumara welgama parlimenthuwe karana katha monawada, kanthawo gaena nam katha karai

  3. පෙරලන්න පෙරලන්න කොහොම හරි එලවන්න

  4. Dambaraya says:

    Wesak poya dekkk giyada?

  5. ravi says:

    Hooragena kaala danata ithirivelaa thiyena dankuda tikatath kelinnada kalpanaava?

  6. ravi says:

    Nama nam wiyebaahu unaata tho avajathakayek vagene hasirenne Yakada horaa gana .Kuliyata liyanavanam a vidiyata liyapan.

Main News