2017 නිමවන්න පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක්..
July 16, 2017 at 10:00 am | lanka C news
මෙම 2017 වසර අවසන් වීමට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජයක් පිහිටුවන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් පානදුරේදී පැවති උත්සවයක් අමතමිනි.