2017 මුල් මාසයේදී පමණක් ඩොලර් මිලියන 567කින් විදෙස් සංචිත හිදේ..
February 14, 2017 at 8:02 am | lanka C news
2017 වසරේ පළමු මාසය තුලදී පමණක් මෙරට විදෙස් සංචිතය ඩොලර් මිලියන 567.5 කින් පහල බැස තිබේ.
ගිය වසරේ දෙසැම්බර් 31 දිනට ඩොලර් බිලියන 6.01 වූ විදෙස් සංචිතය මේ වසරේ ජනවාරි 31 දිනට වූයේ බිලියන 5.45 කි.
It does not affect our dirty parliamentarians…because there is someone behind them to top up their accounts !
Maha banku kollakaruwan wana acharya wikkama sinha, arjun mahendran karapu banku mankollaya thamai ithin..
Anika mechchara awul welat pissu ranil manthree lage padi lakshayakin waidi karala miliyana ganan wahana gattahama oka wune naittan thamai pudumai
මොන බොරුද. එහෙම වෙන්නෙ කොහොමද. රනිල්ට ඩොක්ටරේට් එකකුත් දුන්නනෙ ආර්තිකේ ඉහල දාල කියල
අගමැතිට ඔස්ටේ්රලියාවෙන් ආචාර්ය උපාධියක්.. හේතුව ලංකාවේ ආර්ථිකය නැංවීම…
මේ දිනවල ඔස්ටේ්රිලියානු සංචාරයක නිරත වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මෙල්බර්න්හි ‘ඩේකින්’ විශ්වවිද්‍යාලය මලින් ආචාර්ය උපාධියක් පිරිනමා ඇත.
අගමැතිවරයාට මෙම ආචාර්ය උපාධිය පිරිනමා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැංවිම, අධ්‍යාපනය දියුණු කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරිම සදහහා ගනු ලැබූ ප්‍රතිසංස්කණ හේතුවෙනි