2017 අසම සම වාර්තාවත්.. මේ දක්වා ඩෙංගු රෝගීන් ලක්‍ෂය පනී.. මරණ 290යි..

July 23, 2017 at 6:48 pm | lanka C news
2017 අසම සම වාර්තාවත්.. මේ දක්වා ඩෙංගු රෝගීන් ලක්‍ෂය පනී.. මරණ 290යි..

2017 වසරේදී මේ දක්වා ඩෙංගු රෝගය වැලදුනු පිරිස ලක්‍ෂය ඉක්මවා තිබේ.

ඩෙංගු රෝගයෙන් මිය ගිය පිරිස 290ක් දක්වා ඉහල ගොස් ඇත.

මෙය මෙතෙක් එක් වසරක් තුලදී මෙරටින් වාර්තාවූ ඉහලම ඩෙංගු රෝගීන් ගණන වෙයි.

138 views
Main News