2017 අසම සම වාර්තාවත්.. මේ දක්වා ඩෙංගු රෝගීන් ලක්ෂය පනී.. මරණ 290යි..
July 23, 2017 at 6:48 pm | lanka C news
2017 වසරේදී මේ දක්වා ඩෙංගු රෝගය වැලදුනු පිරිස ලක්ෂය ඉක්මවා තිබේ.
ඩෙංගු රෝගයෙන් මිය ගිය පිරිස 290ක් දක්වා ඉහල ගොස් ඇත.
මෙය මෙතෙක් එක් වසරක් තුලදී මෙරටින් වාර්තාවූ ඉහලම ඩෙංගු රෝගීන් ගණන වෙයි.
දියුනු රටවල ඩෙන්ගු වැඩි බව සවුක්ය අැමති රාජිත මොහම්මඩ් කිව්වා අමතකද?
මේ UNP ආණ්ඩුවේ සවුක්ය ඇමති කෙනෙක් ඉන්නවද?
සයිටම් ඇමති කෙනෙක් නම් ඉන්නවා.
Pride of Datha !
maduruwane anapiya mulu parlimenthu manthri warunta ha unge mulu paulwalatama loku udauwak
saitam allagena hitapalla etakota hari yai dengue kale duwai saitam wage tan ona exam rajayeen kalahama ewarane. eth doctos la tamai me hark jvp eka ekka rata issaharata yanna beha