2017 වසරේදී පමණක් රුපියලේ බාල්දුව 1.2%යි…

March 25, 2017 at 12:40 pm | lanka C news
2017 වසරේදී පමණක් රුපියලේ බාල්දුව 1.2%යි…

2017 වසරේ මේ දක්වා ගතවූ කාලයේදී පමණක් ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ 1.2%කින් අවප‍්‍රමණ වී ඇත.

ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඉකුත් පෙබරවාරි මාසය අවසන් වන විට මෙරට නිල විදෙස් සංචිත ප‍්‍රමාණයද ඇරිකානු ඩොලර් බිලියන 5.6ක් වන බවයි.

පසුගිය 216 වසර අවසානය වන විට මෙරට නිල විදෙස් සංචිතය ඩොලර් බිලියන හයක් තිබින.

27 views
Main News