2017 සදහා සහන පිරුනු අයවැයක් අද ඉදිරිපත් කරනවා..

November 10, 2016 at 8:09 am | lanka C news
2017 සදහා සහන පිරුනු අයවැයක් අද ඉදිරිපත් කරනවා..

2017 වසර සදහා වූ අවයැය යෝජනාවලිය අද දිනයේ මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

ඉන් පසු හෙට (11) සිට අයවැය දෙවැනිවර කියවීමේ විවාදය මෙම 18 වැනිදා දක්‌වා පැවැත්වෙයි.

තුන්වැනි වර විවාදය නොවැම්බර් 19 සිට දෙසැම්බර් 10 තෙක් පැවැත්වෙන අතර දෙසැම්බර් මස 10 වැනිදා තුන්වැනි වර කියැවීමේ ඡුන්ද විමසීම පැවැත්වෙයි.

මුදල් ඇමති රවි කරුණානායක පවසන්නේ ඉදිරි වසර සදහා සහන පිරුණු අයවැයක් අද දිනයේ ඉදිරිපත් කරන බවයි.

12 views

2 Comments to “2017 සදහා සහන පිරුනු අයවැයක් අද ඉදිරිපත් කරනවා..”

  1. janaka says:

    කළු සුද්දා තවත් ගොම්බෙට්ටක් අතාරින්න තව පැය කිහිපයයි

  2. PoorCitizen says:

    Serial Teledrama called “Yamapalana Budget 2017” starts today.

Main News