2018 අවසන් වන්න පෙර සියළු රාජපක්‍ෂලා හිරේ දානවා.. සිරගෙදර යෑමට නියමිත පුද්ගලයින්ගේ මැතිවරණ ළකුණ පොහොට්ටුවයි..

February 7, 2018 at 11:20 am | lanka C news
2018 අවසන් වන්න පෙර සියළු රාජපක්‍ෂලා හිරේ දානවා.. සිරගෙදර යෑමට නියමිත පුද්ගලයින්ගේ මැතිවරණ ළකුණ පොහොට්ටුවයි..

පළාත් පාලන මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයෙන් රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවලට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන හමු රත්නපුර සහ බේරුවල දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙම ජනහමු වල දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

රත්නපුර දිස්ත්‍රික්කයේ මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ චෝදනා ලබා ඇති මන්ත්‍රීවරුන් ද ඒකාබද්ධ විපක්ෂය සමග සිටිනවා. ඔවුන් ආණ්ඩුවට සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව සිටියේ නඩු වලින් බේරීම සදහායි. වත්මන් මැතිවරණයේ දී පොදුජන පෙරමුණ නිර්මාණය කර මැතිවරණයට ඉදිරිපත් වන්නේ නඩු වලින් බේරීම සදහායි. නඩු වලින් නිදහස් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඒකාබද්ධ වීමෙන් නොහැකි බව ඔවුන් තේරුම් ගෙන තිබෙනවා. ජනතාවට ආදරයෙන් පොදුජන පෙරමුණ නිර්මාණය කළේ නැහැ. එහි බණ්ඩාරනායක ප්‍රතිපත්තිය තිබෙන බව ප්‍රකාශ කළත් එහි තිබෙන්නේ රාජපක්ෂලාගේ ප්‍රතිපත්තියයි. එය ඒකාබද්ධ විපක්ෂයේ පිරිසට තේරෙන්නේ නැහැ.

රත්නපුර දිස්ත්‍රික්කයේ සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක්. ඔහුගේ මුහුණේ කිසිදු සිනහවක් නැහැ. පක්ෂය මාරු කළාට ගති පැවැතුම් වෙනස් වෙලා නැහැ. නමුත් රත්නපුර දිස්ත්‍රික්කයේ සිටින එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ මුහුණුවල සිනහව පිරිලා. නීතිය ක්‍රීයාත්මක වන්නේ මිනිසුන් තලාපෙලා දමන්න නොවෙයි. කිසිවෙකු නීතියෙන් බේරුනත් ස්වභාව ධර්මයෙන් බේරෙන්න බැහැ. පසුගිය රජය සමයේ සිදු වූ මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම් පිළිබද පරීක්ෂණ ක්‍රියාත්මකයි. එම නිසා හිටපු ජනාධිපතිවරයාට මෙය මාරාන්තික සටනක්. මට දැනගන්නට ලැබුනා උදයංග වීරතුංග අත්අඩංගුවට ගත් පසු රාජපක්ෂ පවුල වෙවුලන්න පටන් ගත්තා කියලා. දේශප්‍රේමීන් නාමයෙන් රාජපක්ෂලා හොරකම් කරලා තිබෙනවා.

හිටපු අධිකරණ අමාත්‍යවරයා රාජපක්ෂලා සමග කටයුතු කිරීම නිසා තමයි නඩු ප්‍රමාද වුනේ. වත්මන් අධිකරණ අමාත්‍යවරිය නිසි පරිදි නඩු විභාග කිරීමට පියවර ගැනීම නිසා රාජපක්ෂලා ඇයටත් හතුරුකම් කරනවා. මෙම සියලු නඩු 2018 දෙසැම්බර් වන විට අවසන් කිරිමටයි අපි සැළසුම් කර තිබෙන්නේ. නව අධිකරණ අමාත්‍යවරිය මීට පෙර පත්කර තිබුනේ නම් රාජපක්ෂලා දුසිමක් හිරගෙදර ගිහිල්ලා. ඒ රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම සම්බන්ධයෙනි.

වසීම් තාජුඩීන් ඝාතනය, ධනය කොල්ල කෑම, වසා දැමීමට ජනතාව සුදානම් නැහැ. තාජුඩීන් ඝාතනයට දුරකථන ඇමැතුම් ලබාදුන්නේ විහාරමහා දේවියයි. ඇය විහාරමහා දේවිය නොව අනුලා දේවිය බව මම කියන්න කැමැතියි.

සිරගෙදර යෑමට නියමිත පුද්ගලයින්ගේ මැතිවරණ ළකුණ තමයි පොහොට්ටුව. මේ පොහොට්ටුවේ නායකයින් අවධානය යොමු කර තිබෙන්නේ බේරුවල දෙසට. ඒ මොකද රාජිතව පරද්දන්න. සියලු පරීක්ෂණ පිටුපස ඉන්නේ මම කියලා ඔවුන් හිතනවා. රාජපක්ෂලාට ජනාධිපතිධූරය නැති වුනෙත් මා නිසා බව ඔවුන් හිතනවා. ඒ නිසා මම කියන්න කැමැතියි බේරුවල ආසනයේ පළාත් පාලන ආයතන 02 කම අපි විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරනවා.

– ප‍්‍රසන්න අධිකාරී

134 views

26 Comments to “2018 අවසන් වන්න පෙර සියළු රාජපක්‍ෂලා හිරේ දානවා.. සිරගෙදර යෑමට නියමිත පුද්ගලයින්ගේ මැතිවරණ ළකුණ පොහොට්ටුවයි..”

  1. PANU DATH says:

    Mu Gonek. Naduwalin berenna vipakshe innawada?

    • kamalasirikuruwita says:

      මේ කතාවලින් පෙනෙන්නේ මේ දේශපාලුවෝ තමයි උන්ට ඕන ඕන විධියට උසාවි පාලනය කරන්නේ කියල . මේ කියන කතාවලින් හොඳටම ඔප්පුවෙනවා.

      • Alapaluwa says:

        මේ අසත්පුරුෂයා අනන්තරතිර පාපකර්ම පුරවාගන්නා ජඩ වසලයකි.ගතවූ අවුරුදු 3 නකට ආසන්න කාලයක් අප දැකතිබෙන්නේ මේ රාජපක්‍ෂලාට නිගා කිරීම සහා ජනජිවිතවලට බාධා කිරීම පමණි. මෙයින් හොඳටම පැහැදිළිවන්නේ තමන්ගේ කුණු වසාගැනීමට අන් අයව විවේචනය කරමින් ජිවිතයට අකුසල් රැස්කරමින් සිටින තිරිසනෙක් බවය. තවද මෙවන් අය දැකීම පුදුමයකට කරුණක් නොවේ මක්නිසාද අපේ ඉතිහාසයේ පටන් අද දක්වා මේවැනිම දේශද්‍රෝයියෝ දස දාහස් ගණන් බිහිවී පැවැත් වෙන්නාවුන් සිටින නිසාය .අනෙක අද බහුතරයක් දේශද්‍රෝහියන් , අද්ර්මිෂ්ටයන්,අත්මර්තකාමින් බහුලය මෙවන් රටක අපිට උපත ලබන්නවිමද දුකකට කරුණක්ය,එදා කැප්පැටිපොලවැනි උතුමා දෙෂමාමකයන් දැකගැනීමත් අද කළුනික සොයාගැනීමක් වැනිය.ඉතින් කවදාද අපිට සැනසීමෙන්,ආසනයෙන් තොර ජිවත් වියහැකි පරිසරයක ජිවත් වීමට ලැබෙන්නේ???

        • Asaranaya says:

          Dear Bro Alapaluwa, after a long time,
          මගෙ ටොයිලට් කොමඩ් එකට මුගෙ kunu dhathaa රුපය පින්තාරු කර ඇතුල් කරලා තියෙන්න, සැමදා උදේ පාන්දරට ඒ වතුරෙන් තමයි මූව දෝවනය වන්නෙ, හරිම සැපයිනේද කුණු දතො

          • Reeri Yaka says:

            රට බේරාගත් නායකයා හිරේ දාන්න තෝ කවුද බොල ? බලන් හිටු 2018 ඉවර වෙන්න කලින් අපි තොට ජම්පරේ අන්දනවා. දත් ගලවලා නැව් 7ක් ගත්ත කුනු දත් දොස්තරයා.

          • Alapaluwa says:

            Yes Bro Asaranaya I was kind of busy past few months. Hopefully this year something can come for the whole nation in srilanka.

  2. Ranjan says:

    Meka bayawela. Me okkoma Mahindage weda nisa. Anik sere oka Mahinda peththata ewilla kaihiy.

  3. රටේඅපතයා බයේ ඉන්නේ ආණ්ඩුව පෙරලෙයි කියලා. අනේ දෙයියනේ ආණ්ඩුව පරලියන්….එතකොට හොරිකඩ දතාට දත් ගලෝගෙන බත්කත හැකියි.

    • Asaranaya Ratawenuwen says:

      ගනන් ගනු එපා රාජිතගෙ නැකත් පත,
      කුණු දත් ගලවා නැව් ගත්තට නැකැත් පත
      අත්තෙන් අත්තට පනිනා මුගේ නැකැත් පත,
      කුණුවී ඇද හැලෙයි ලඟදිම නැකැත් පත.

  4. Padmini says:

    uba ugage ammata pawe nodee hitapan

  5. daham says:

    moo nam me yana gee thamayi kiyanne. mokada yako ochchara baya wela. moo gasaa kaapuwa gana allas komisame pareekshana yata gahala thiyenne. eva mathu wunaama moota jampareth nathiwa heluwena thamayi hire inna wenne.

  6. Padmini says:

    onna babo raju enwo
    hora ali tika wewlanwo

  7. ajitpenawaa de costa says:

    LUNATIC FAMILY

  8. Mahendran says:

    Uba hire yanna lahathi wela hitapiya 2018 iwara wenna pera. Nau gilapu kunu datha.

  9. Bandara says:

    Amathi Rajithat dan hodatama pissu tadawela wage bayata dan oya kiyawanne. Rajapaksha waru awoth issaralama jumper eka Ranithata Andana nisa. dan hariyata Kahabiliya gavicha eka wage dangalanawa. Rajapaksha anduwa paradenna ekama hetuwa Ranithage/ Pacha Ranawagekage Authgama siddiya. boruwennma jeewath wena eunta yam dawasak enawa ewata pilituru denna. eka Rajita Pacha Ranawakata wadi atha naha.

  10. nimal says:

    muuwa dekkama datmitikevenawa enisa muta datha kiyana eka kamak neha.

Main News