2018 ගැසට් පත‍්‍රය පිටවෙයි.. වෙසක් මාසයෙන් වෙසක් පොහොය අතුරුදහන්..

July 15, 2017 at 4:40 pm | lanka C news
2018 ගැසට් පත‍්‍රය පිටවෙයි.. වෙසක් මාසයෙන් වෙසක් පොහොය අතුරුදහන්..

එළැඹෙන 2018 වසර වෙනුවෙන් රජය විසින් ගැසට් පත‍්‍රයක් මගින් නිවාඩු දිනයන් ප‍්‍රකාශයට පත් කිරීමේදී පොහෝ දිනයන්ද වෙනස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

229 views
Main News