2018 පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප‍්‍රතිඵල මෙන්න….

February 10, 2018 at 7:33 pm | lanka C news
2018 පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප‍්‍රතිඵල මෙන්න….

පළාත් පාලන ආයතන 340ක් සදහා මන්ත‍්‍රීවරුන් 8ල356ක් තෝරා පත් කර ගැනීම සදහා වූ අද පෙරවරු 07න් ඇරඹි ඡන්ද විමසීම පස්වරු 04.00ට අවසන් විය.

එහි නිල ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කිරීම සදහා සියළු කටයුතු සූදානමින් තිබේ.

අපගේ නියෝජිතයන් විසින් ලබා දෙන විශේෂිත ප‍්‍රතිඵල සංස්කරණයකින් තොරව අප විසින් පල කරන අතර මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන අවසන් නිල ප‍්‍රතිඵලය අනුව අප විසින් පල කරන මුල් වාර්තාවන්හි යම් සංශෝධණ ඇති විය හැක.

නිල ඡන්ද ප‍්‍රතිඵල මෙතනින්

1,741 views

23 Comments to “2018 පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප‍්‍රතිඵල මෙන්න….”

  1. ඇත්ත says:

    ජනාධිපතිතුමනි දැන්වත් නීතියට අනුව ඇමති සංඛ්‍යාව 30 කරන්න….!

    • ජනක says:

      මේ ප්‍රතිපල වලින් කියන්නේ මයිතිර්පාල ජනපති ජනතාව සත පහකට ගණන් හොගන්නා බවයි එසේම රනිල් වික්‍රමසිංහ ද ගණන් නොගන්නා බවයි .මයිත්රිපාල ඔබට තනතුර හැර යාමට කාලය හරි ලැජ්ජාවක් ඇතිනම් ඉල්ලා අස්වනු

    • leel says:

      මුන් ප්‍රතිපල කියන්නෙ නැතුව ඉන්න වගෙ හදන්නෙ…

    • ඇම්ඩන් says:

      30 කරන්න නෙමෙයි, මුන්ට දැන් තනතුරේ ඉන්නබෑ. ජනවරමක් නැතිව කොහොමද තනතුරේ ඉන්නෙ?

    • Lion says:

      ඇමති සංඛ්‍යාව 10 වුනත් වැඩක් තියනවද බං රට විකිණිල්ලයි පාවා දීමයි දිගටම යනවනං. දැන් ඕක දීල යන්න කියහං

  2. modaya says:

    Sl election website down!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. Gamini vithanachchi says:

    Now is the time to kick out this inefficient [ but efficient to help Bank looters] govt and let the people to give a chance to elect leaders to the country

  4. ගමයා says:

    එන්න මල්ලි එන්න නංගි සෙට්වෙලා
    පොට්ටුවට ජන්දේ දීපු හිනැහිලා
    එළිවෙනකොට කොළඹ ගිහින් වටලලා
    යන්න කියමු හොර රනිල්ට පිටවෙලා

  5. Karunanayake says:

    විගණකාදිපතිත් අන්තිම මොහොතේ මැරීගෙන යන රනිල්-මඉත්‍රී අසුද්ද හවුලට පණ දෙන්නට පැමිණ නිකන් සවුත්තුවී ගියේය! සියලු ප්‍රචාරක කටයුතු අවසන්වී තිබෙන විට ඔහු කළ මුසා ප්‍රකශයට පිළිතුරු සපයන්නට කිසිම ඉඩක් නොවීය.

  6. Sakura says:

    විජිතමුණි රෝහණ මහතාගේ අනාවැකිය හරියන්නද එන්නෙ?

  7. බෙර හඬ says:

    කොහොමටත් පැරදිලා තිබුනේ. බලෙන් තියාගෙන හිටියෙ පැරදුණු එවුන්ට ඇමතිකම් දීගෙන. උතුරු- නැගෙණහිර චන්දවලින් විතරනේ මහින්ද පරාද උනේ. මේ පාරත් උතුරු-නැගෙණහිර පමණක් යයි. හන්සයාගෙන් ඇවිත් ශ්‍රි.ල.නි.ප බලය ලැබුණ විදිහට රඟපාපු ජනාධිපතිට කෝ දැන් චන්දෙ? රාජිත මොකද කොල පාට ඇඳගෙන? ලැජ්ජයි මහත්තයෝ.

  8. Desmond Haynes says:

    Elections commissioner kiyanawa “nila nolath prathipala pala kireemen walakinna.. dedi danduwam” hitapiya thopi maattu karala dennam boru daanawata…

  9. අනේ යකෝ මේ මැ.කෝ. says:

    මැතිවරණයේ ප්‍රතිඵල මුළු රටම මේ වන විට දනී. ස්වාධීන මැතිවරණ කොමසාරිස් පමණක් තවම නොදනී. සුවාදීන කොමිසමේ වෙබ් අඩවියේ තවමත් දිස්වන්නේ “Please wait for the latest results…” යනුවෙන් ය. හිටනුයි හුටනුයි දිනන කම් ම ඡන්ද නැවත නැවත ගණන් කරන්න හිතන් ඉන්නවා ද දන්නේ නෑ.

  10. D. Rajapaksa says:

    Let’s start a new country again with vision of “Mahinda Chinthana”

Main News