ජනාධිපතිවරණයට හංස සන්ධානයේ පොදු අපේක්‍ෂකයා වන්නැයි කුමාර සංගක්කාරට වැද වැටේ…

May 19, 2018 at 9:20 am | lanka C news
ජනාධිපතිවරණයට හංස සන්ධානයේ පොදු අපේක්‍ෂකයා වන්නැයි කුමාර සංගක්කාරට වැද වැටේ…

ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර සංගක්කාර මීලග ජනාදිපතිවරණයේදී හංස සන්ධානයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදරිපත් කිරීමේ සැලසුමක් ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්‍ෂයේම මැති ඇමති පිරිසක් විදේශ තානාපති අංශයක සහායද ගෙන මේ සදහා දැනටමක් කටයුතු අරඹා ඇතත් එජාපයේ වැඩි පිරිසක් මෙම යෝජනාවට එකග නැති අතර තම පක්‍ෂයෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කල යුතු බව තරයේ කියා සිටිති.

පොහොට්ටුවෙන් ගෝටාභය තරග වදිතොත් ඔහුට ප‍්‍රබල තරගයක් දිය හැකි බවත් සංගක්කාර සවා විධායක ජනාධිපති ධුරය අහෝසි කරවීමේ පොරොන්දුව ලබා දිය හැකි බවත් තානාපති අංශ විසින් උපදෙස් දී ඇති බවද සදහන්ය.

එමෙන්ම උතුරු නැගෙනහිර ඇතුළු සුළු ජාතික ඡුන්දද පහසුවෙන් ඔහුට ආකර්ශණය වෙතැයිද මෙම තක්සේරු කර ඇත.

කෙසේ වෙතත් සංගක්කාර මෙම යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කර ඇති අතර උත්සාය තව දුරටත් ක‍්‍රියාත්මක කර ඇතැයිද වාර්තා නෙයි.

58 views

21 Comments to “ජනාධිපතිවරණයට හංස සන්ධානයේ පොදු අපේක්‍ෂකයා වන්නැයි කුමාර සංගක්කාරට වැද වැටේ…”

  1. NAK says:

    Sanaga will not be so foolish as to fall for this.

  2. ExUNPer says:

    Look at Arjuna.
    He is a great crickerer ! Unforgettable cricket hero !
    Look at SF. He is a war hero – unforgettable war hero.
    But as a politician both are failures!
    Please leave alone Sanga to keep his pride !

    • Dr Lakshman Fernando says:

      I agreed with given comments. Please leave SANGA to keep his position.Your people can PROPOSE VETERAN RAJITHA.

  3. බෙර හඬ says:

    රනිල් මහත්තයෝ,කොන්ද පණ නැතිකම හොඳටම පෙනෙනවා. උගුලෙන් බැරිනම් හබකින් හෝ රට වනසන්ටමයි ඕනෑකම. සරත් පොන්සේකා උන්නහැ වැටුන වලේ සංගා නොවැටෙනු ඇත. ඔහු බුද්ධිමත්ය. සනත් ජයසූරිය, අර්ජුණ රණතුංග, සරත් පොන්සේකා, මාලිනී පොන්සේකා, ගීතා කුමාරසිංහ, විජය කුමාරණතුංග වැනියවුන් රටේ නමක් හදාගත්තේ දේශපාලණයෙන් නොවේ. නමුත් ඔවුන් නැතිවුනේ ඔය ගොහොරු දේශපාලණ මඬ වලේ ගැලීමෙණි.

  4. Thejana says:

    නායකයා වියයුත්තේ කවුදකියා හිතාගන්නවත් බැරි හරක් ටිකක් ඉන්න රටක්

  5. Donald Isuru Wilegoda says:

    He got all the qualifications, he loves London and wears coat and tie. His Tamil origins will help him with Tamil votes.

Main News