2019 ජනවාරියේ හදිසි ජනාධිපතිවරණයක්..? කදවුරු තුනම බලමුළු තර කරයි..

August 11, 2018 at 12:00 pm | lanka C news
2019 ජනවාරියේ හදිසි ජනාධිපතිවරණයක්..? කදවුරු තුනම බලමුළු තර කරයි..

2019 ජනවාරි මාසයේදී හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමට ආණ්ඩුවේ ඉහල පෙලේ රහසිගත සාකච්චා වට කිහිපයක්ම ඇති වී තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

මෙම තීරණය ගැනීමට ඉඩ ඇත්තේ වේලාසන ජනාධිපතිවරණයක් කැදවීමෙන් රජයට වඩාත් වාසිදායක යයි දේශපාලන අංශ මෙන්න ජ්‍යොතිෂ අංශවලින් ලද උපදෙස් මත බවද වාර්තා වෙයි.

ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකු පත් වී වසර 4කට පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් කැදවිය හැකි අතර එසේ කල හැක්කේ ධුරයේ සිටින ජනාධිපතිවරයා යලිත් ඊට තරග කරන්නේ නම් පමණි.

ඒ අනුව හදිසි ජනාධිපතිවරණයක් කැඳවා මෛත‍්‍රිපාල සිරිසේන මහතා තරග වදිනු ඇති බව සන්ධානයේ ආරංචි මාර්ග කියයි. රනිල් වික‍්‍රමසිංහ මහතා එජාපයෙන්ද තරග වදිනු ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කරන පුද්ගලයා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නම් කරනු ඇත.

102 views

6 Comments to “2019 ජනවාරියේ හදිසි ජනාධිපතිවරණයක්..? කදවුරු තුනම බලමුළු තර කරයි..”

  1. David Milli-banda says:

    This is a Chinese order…………. Otherwise, no USD 1.25 loan this year and the Yahapalanaya Government will then breakdown unable to run. Salli nathooooooooooooo….No dim sum.

  2. Pachaya says:

    All lies. This will never happen

  3. sunimal says:

    සිරිසේන සහා රනිල්ට අන්ත පරාජයක් අපි මහින්ද වෙනුවෙන් ජය කිරිබත් කමු බුදුසසුන සහා බුද්ද පුත්‍රයන් රැකගමු

  4. Nim says:

    SRI LANKA WATA JAYAWEWA
    POHOTTUWA TA JAYAWEWA
    GOTABAYA TA JAYAWEWA
    MAGE RATATA THERUWAN SARANI
    DEVE PIHITI .

  5. CN says:

    Tharuna Nayakathwayak perata genemu …Vidura Wickramanayake /Ramesh Pathirane eyata galape. Ehema naththan parana nayakayak idiripath karannawanam eyeta sudusu …Dinesh Gumawardenata ho Chamal Rajapakse …

Main News