2019 නව වසර ඇරඹෙන්නනේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය දිනාගෙනයි..- කතානායකගෙන් අමුතු අවුරුදු සුබ පැතුමක්..

January 1, 2019 at 6:30 am | lanka C news
2019 නව වසර ඇරඹෙන්නනේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය දිනාගෙනයි..- කතානායකගෙන් අමුතු අවුරුදු සුබ පැතුමක්..

2019 නව වසර උදාවන්නේ ශ‍්‍රී ලංකාව තුල ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය තවදුරටත් ශක්තිමත් කර ජාතික, ආගමික, දේශපාලන සංහිඳියාව තහවුරු කර කිසියම් අස්වැසිල්ලකින් යුක්තව බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

2019 අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කතානායකවරයා මේ බව සඳහන් කරයි.

ඔහු විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය මෙසේය.

6,337 Viewers

16 Comments to “2019 නව වසර ඇරඹෙන්නනේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය දිනාගෙනයි..- කතානායකගෙන් අමුතු අවුරුදු සුබ පැතුමක්..”

  1. PoorCitizen says:

    Look who’s talking.

    • අපි ගොන්නු නොවේ.... says:

      සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!…..ආණ්ඩුව මක බෑ වේවා !!!!!….බැඳුම්කර හොරු අහුවේවා!!!!!!!!…….සද්දන්ත ඇමැති බර අඩු වේවා!!!!!…………….මේ අපේ මහජන පැතුමයි……

      • නිහාල් says:

        මු මේ නොකියා කියන්නේ අපි කරුමසුරිය ක්‍රමය පාවිච්චි කරලා නව ෆෙඩරල් වියවසතවත් සම්මත කරගන්නවා කියන එකයි .

  2. බන්ඩා says:

    හන්ස නඩය ආණ්ඩුව බෙදාගෙන කට්ටියක් සාංගම් වෙලා ජාතික ආණ්ඩුවක් හදාගෙන ඇමටිකම් හැටහුටහමාරක් ගත්තා. ඉතිරි හංසයො ටික විපක්්ෂයෙ බලය අල්ලගෙන ආණ්ඩු වෙ විපක්ෂය උනා. ඇත්ත විපක්ෂය කොන් කලා. අන්තිමට කතානායක සිරිකොතේ කතා පෙට්ටිය උනා.

  3. අංකූරා says:

    ඔහෙ නොදන්නවා නොවෙයි නේ නීතියට පේන්නේ නෑ ඇහෙනවා විතරයි !!, කරුණු දක්වන්නේ හොරු නම් තක්කඩ් නම් කුමන්ත්‍රණකරුවන් නම් උත්තරය මොකක්ද කියලා තේරෙනවා නේද ?.

  4. Donald Isuru Wilegoda says:

    Karu-Maya is eyeing for the common candidate post

  5. Nagasinha says:

    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර කැමැත්ත අනුව පාලනය කිරීම.
    මුලින්ම මෙයාලගේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියනවද කියල සොයා බලමු.

    අවුරුදු 30 ක් පමණ දිගටම පක්ෂයේ නායකත්වය වෙනස් කරන්න දෙන්නේ නැහැ. නායකත්වය බලෙන් අල්ලන් ඉන්නවා. පක්ෂය තුල ඒකාධිපතිවාදය තියන කොට රටකට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නේ කොහොමද?

    අපි දැන් බලමු ජනතාවට මෙයාල ප්‍රජාතන්ත්‍රවාදය දීල තියනවද කියලා.

    මහ බැංකුව කොල්ල කාපු එක ජනතාවගේ කැමැත්තද?
    ජනතා දේපොළ පිට රට වලට විකිණීම ජනතා කැමැත්තද?
    බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් වලට රට බෙදා නැවත ගැටුම් ඇති කිරීම ජනතා කැමැත්තද?
    රට වෙනුවෙන් වැඩ කරපු රණවිරුවන්ට දඩුවම් කිරීම ජනතා කැමැත්තද?

    මෙයාල ලග කිසි ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බව දැන් පැහැදිලියි.
    කටින් බතල පමණයි. මෝඩයින්ට හොදයි.

  6. WMFernando says:

    Is avoiding elections democratic. What he could do for basic requirement of democracy.

  7. Samarapala says:

    මේ විශ්වයේ පවතින සියල්ල එකිනෙකට සාපේක්ෂව මෙන්, කරූ මයාගේ ප්‍රජාතන්ත්‍රවාදය ඊලග මහ මැතිවරණයටත් නවීන්ගේ ජනපති සිහිනයටත් සාපේක්ෂවය.

  8. පොරමෝලා says:

    බම්බුව 😬

  9. Abc says:

    Nodakin perethaya

  10. Ksn says:

    2018 erambune oya kiwwa kehemmala nethuwada? Apata nam thamusela kawadahari balayata aawoth oka nehe

  11. Mahi says:

    A dog is barking.

  12. Kadiya says:

    අපට චන්දෙ දෙන්න ලැබුණ අවස්ථාව නැතිකරල ප්‍රජාතන්ත්‍රවාදය දිනවපු සියලුම දෙනා ජාති වීරයෝද?.කතානායක කරුවා ජඩසුරිය වර්තමානයේ ජීවත්වන ජරාම කුමන්ත්‍රණ කරුවා ලෙස ජනතාව හඳුනාගෙන සිටිති. පබාටත් පැරදුන මොහු ඊළඟ චන්දයේදී ගම්පහින් තරඟ කලොත් අනිවාර්යෙන්ම චකබ්ලාස් වෙනවා ඇත. කරු මයාට 2015 වගේම ජාතික ලයිස්තුවේ සරණයි.

  13. Niru says:

    One word sums up his talent. Kalakanniya

  14. Saman Patabareiya says:

    Where is supremacy of Parliament sovereignty in Sri Lankan during that rule of Chamber by UNP Speaker of leadership? Parliament lost all its power that has change for place of jokers by action of UNP Speaker of K …..Jayasooriya.

    He is not that respects as Speaker by wise men and women in Sri lanka .
    The Parlinemnt has change a Temple of Hundu Kovial by TNA leadership!

Main News