2019 ලෝක කුසලානය දිනන්නට නම්කල ක්රිකට් කණ්ඩායම මෙන්න..
April 18, 2019 at 2:10 pm | lanka C news
එන මැයි මාසයේ දී එංගලන්තයේ ආරම්භ වන 2019 ලෝක කුසලානය ක්රිකට් එක්දින තරගාවලිය සඳහා ශ්රී ලංකා ක්රිකට් සංචිතය ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.
මෙම කණ්ඩායමේ නායකත්වය සඳහා දිමුත් කරුණාරත්න පත්කර තිබේ.
දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, අකිල ධනංජය වැනි ක්රීඩකයන් කිහිප දෙනෙකුම සංචිතයට ඇතුලත්ව නැත.
ශ්රී ලංකා ක්රිකට් සංචිතය මෙසේය.
- දිමුත් කරුණාරත්න – නායක
- කුසල් ජනිත් පෙරේරා
- කුසල් මෙන්ඩිස්
- ඇන්ජලෝ මැතිව්ස්
- ධනංජය ද සිල්වා
- තිසර පෙරේරා
- ඉසුරු උදාන
- ලසිත් මාලිංග
- මිලින්ද සිරිවර්ධන
- ජීවන් මෙන්ඩිස්
- අවිශ්ක ප්රනාන්දු
- සුරංග ලක්මාල්
- ලහිරු තිරිමාන්න
- නුවන් ප්රදීප්
- ජෙෆ්රි වැන්ඩසේ
- කසුන් රාජිත
- ඇන්ජලෝ පෙරේරා
- ඔ්ෂල ප්රනාන්දු
- වනිදු හසරංග
World Cup එකට යන කණ්ඩායමේත් පසුගිය තරගාවලට ක්රීඩා නොකරපු / කාලයක් කණ්ඩායමට නොගත්ත ක්රීඩකයින් ඉන්නවා, උපුල් තරංග වැනි ක්රීඩකයින්ට සුදුසු පරිදි අවස්ථාව දුන්නේ නෑ. ඒ වෙනුවට කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්රනාන්දු දිඅගටම අවස්ථාව දෙමින් දිගටම අසාර්ත වෙද්දීත් කණ්ඩායමේ තියාගෙන ඉඩ අවුරාගෙන හිටියේ මේකටද ?
It is unfair to drop Mr. Dikwalla!
මේ රටේ බලය තියෙන්නේ කුරුසයටයි ඔබේ වරද එය නොපිලි ගැනීමයි. තොරා ඇති කන්ඩායම දෙස බලන්න රටේ ජන අනුපාතය අනුව 6% වන ආගම අදහන්නන් ක්රිකටි කන්ඩායමේ 95% වේ වරද නිවැරදිකරගන්න කුරුසය සලකුනු කර ආගම් ප්රචාරයට එක්වන්න.