2020දී මහ බැංකුව බිලියන 650ක් සල්ලි අච්චු ගහලා..

January 5, 2021 at 1:20 pm | lanka C news
2020දී මහ බැංකුව බිලියන 650ක් සල්ලි අච්චු ගහලා..

2020 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 650ක මුදලක් අලුතෙන් මුද‍්‍රණය කර ඇත.

මහ බැංකුව සඳහන් කරන්නේ මෙම පියවර ගෙන ඇත්තේ රටේ මුල්‍ය අභියෝගය කළමනා කිරීම සඳහා බවයි.

මෙසේ මුද‍්‍රණය කරන ලද මුදල 2019 වසරේ දී මහ බැංකුව විසින් මුද්‍රණය කරන ලද මුදලට සාපේක්ෂව අති විශාල අගයකි.

18,679 views

13 Comments to “2020දී මහ බැංකුව බිලියන 650ක් සල්ලි අච්චු ගහලා..”

  1. B. Anthony says:

    අපි යන්නේ කොයි පාරේ
    සිම්බාබ්වේ ගිය පාරේ
    අපටත් පාන් ගෙඩිය ගන්න රුපියල් එපා . ඩොලර් වලින් ගෙවන්න කියයිද?

Main News