2020 ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකයා ගෝටාභය රාජපක්‍ෂ…

December 30, 2017 at 3:50 pm | lanka C news
2020 ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකයා ගෝටාභය රාජපක්‍ෂ…

2020 වසරේදී පැවැත්වීමට නියමිත මීලග ජනාධිපතිවරණය සදහා ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි රොෂාන් රණසිංහ මහතා පවසයි.

ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිට නැවත ජනාධිපතිවරණයකට තරග කිරීම නොහැකි නිසා ගෝටාභය රාජපක්‍ෂ මහතා ඊට තරග කරනු ඇති බවද ඔහු සදහන් කලේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුවේදී පැවති ජනහමුවක් අමතමිනි.

98 views

23 Comments to “2020 ඒකාබද්දයේ ජනාධිපති අපේක්‍ෂකයා ගෝටාභය රාජපක්‍ෂ…”

  1. Sunil says:

    මුන් දවල් හීන දකිනවා

  2. Ushani says:

    aluth awurudde nawa panak labuwa wage danune. Meya sathyayakma wewa.

  3. amiya says:

    jaya wewa..

  4. sena says:

    Great Man suit to lead a country.

  5. Sir,Gotabhaya, the whole nation is with you and the beloved motherland (to which leadership must be given by His Excellency, the fifth President His Hon. Mahinda Rajapaksha. O K !!!!) with her people belonging to all Sinhala, Tamil, and Muslims are going to be the real political forces of yours sir!!!

Main News