2020 ගෝටා ජනාධිපති වුනොත් මං දෙමල ඊළාම් රාජ්‍යයට පැන යනවා..- නිර්මාල්

April 1, 2017 at 9:20 am | lanka C news
2020 ගෝටා ජනාධිපති වුනොත් මං දෙමල ඊළාම් රාජ්‍යයට පැන යනවා..- නිර්මාල්

2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ ජයගතහොත් තමන් බිහිවීමට නියමිත දෙමළ ඊළාම් රාජ්‍යට පලා යන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

කෙසේ වෙතත් තම ප‍්‍රාර්ථනාව එම ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් ජය ගැනීම බවත් එවිට සිංහල බෞද්ද නොවන්නන් සමාජයෙන් ඇත් වීම පරිසමාප්තියට පත්වනු ඇති බවත් ඔහු සදහන් කරයි.

මේ බව සදහන් කරමින් ආචාර්යවරයා සිය ෆේස්බුක් පිටුවේ මෙම සටහන තබා ඇත.

147 views

62 Comments to “2020 ගෝටා ජනාධිපති වුනොත් මං දෙමල ඊළාම් රාජ්‍යයට පැන යනවා..- නිර්මාල්”

  1. පොඩි එකා says:

    තොපේ පරම්පාරාවටම තෝ රටට කරන අපරාධයට ශාපය වැදේවා.

  2. Sarvamitra (Friend of all) says:

    Hey man Nirmal! You should have been in our campus when we were in the University. Then, it would be not us but the first year girls who would take off your pants ‘from your head’; you kind of people are called ‘ugath modayas’ (learned idiots) in villages. The innocent people in this country spent millions of rupees to give you a free education. Just think of that and at least say a single helpful word to alleviate their misery! If not, get set to go to hell (not to Eelam) with the herd of UNPers that is ruining this country today, after the next presidential election!

  3. pp says:

    me pathen monawawath thanathorak thawawama labone nahaneda. eheta wath gihin balanna thana thork ganna. apita dokayi oya yanaekata yanna epaaaaa.

  4. wele vidane says:

    මූ ගේ ප්ලැන් එක හරියටම වැඩකලා මූට ඔින මෙක පෙන්වලා ස්විස් වලට අනාත විසා එකක් මූලු පවුලටම ලබාගන්න වැඩෙ හරි යාවි වගේ

  5. dgs111 says:

    All sinhala Catholics are Buddhists previously. So both sinhala Buddhists and catholics have positive hope towards Gotabhaya. Straightforward man who works to a plan. Work and sytematic outcome is his target. No racism, no religious issues. Dont spread lies you campus racoon

  6. Sameera says:

    U are the greatest ever crazy pimp i ve ever seen

Main News