2020 ගෝටා ජනාධිපති වුනොත් මං දෙමල ඊළාම් රාජ්‍යයට පැන යනවා..- නිර්මාල්
April 1, 2017 at 9:20 am | lanka C news
2020 දී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්ෂ ජයගතහොත් තමන් බිහිවීමට නියමිත දෙමළ ඊළාම් රාජ්‍යට පලා යන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
කෙසේ වෙතත් තම ප්‍රාර්ථනාව එම ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්ෂ සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් ජය ගැනීම බවත් එවිට සිංහල බෞද්ද නොවන්නන් සමාජයෙන් ඇත් වීම පරිසමාප්තියට පත්වනු ඇති බවත් ඔහු සදහන් කරයි.
මේ බව සදහන් කරමින් ආචාර්යවරයා සිය ෆේස්බුක් පිටුවේ මෙම සටහන තබා ඇත.