2020 ජනාදිපතිවරණයෙන් ජය කාටදැයි ප්රකට ජ්යෙතිර්වෙදී හිිමියන් තත්කාලයෙන් කැට තබා කියයි..[Video]
October 22, 2018 at 10:50 pm | lanka C news![2020 ජනාදිපතිවරණයෙන් ජය කාටදැයි ප්රකට ජ්යෙතිර්වෙදී හිිමියන් තත්කාලයෙන් කැට තබා කියයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/10/4646564646.jpg)
2020න් පසු බිහිවන රාජ්ය නායකයා කවුදැයි ශ්රාස්ත්රපති ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියන් අනාවැකි පල කරති.
වයස අවුරුදු 92ක් වන උන් වහන්සේ දුෂ්කර ප්රදේශයක විහාරස්ථානයක වැඩ වාසය කරන අතර ජනාධිපතිවරණයක්ද නුදුරේදී පැවැත්වීමට නියමිතව තිබියදී පල කරන ලද මෙම අනාවැකිය විශේෂය.
සිය අනාවැකිය මගින් උන් වහන්සේ පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට මේ මොහොතේ ගතවන ග්රහ පිහිටීම් බලවත් නිසා දෙවැනි ධුර කාලයක්ද ජනාධිපති වීමට හැකියාව ඇති බවයි.
පසුගිය ජනාධිපතිවරණයෙන්ද මෛත්රීපාල සිරිසේන මහතා ජය ගන්නේ යයි මෙහිමියන් අනාවැකි පළ කර ඇත.
Rata thota gena nodanna boru kara kara dan bat kana sadu meyma kiyana mama hodata haamururuwan dannna kenek. baila nokiya dayaka yannna wa rawatanney natuwa innna.
ratata idiri dakmakk athi nayakayekk awasiya…………………….
අනේ හාමුදුරුවෝළ බුදුහාමුදුරුවෝ නම් දේශනාකළේ “ කිං කරිස්සති තාරකා “ කියල නේද? නිකං පිස්සුකියවන්නෙ නැතිව ඉදිරියේ යන ගමනට ලෑස්තිවෙන්න.
ලංකාවේ ඉන්න හොඳම ජෝතිර්වෙදියා ආචාර්ය ඉන්දික තොටවත්තයන් බව මම නිර්භයවම ප්රකාශ කර සිටිමි
අනේ අපේ අන්දරේ හිටියනම් මහන කෙනක් නිසා සිංගර් මැසිමක් අරන් දෙනවා මම මහා ඉන්න. නැති නම් අපායට තම්ම වදින්න වෙන්නේ….පව් දෙය්යනේ අපායේ බේගල් මුත්තා. වෙන්නැති පැතුම.