2020 ජනාධිපතිවරණයක් නෑ.. දින නියමක් නැතිව කල් දමයි..

July 23, 2018 at 12:00 pm | lanka C news
2020 ජනාධිපතිවරණයක් නෑ.. දින නියමක් නැතිව කල් දමයි..

එන 2019 වසරේ අග කැදවිය යුතු ජනාධිපතිවරණයද කල් දැමීමට ආණ්ඩුව සූදානම් වන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති සමාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට 20වන සංශෝධනය ඉදිරිපත් කරමින් ආණ්ඩුව විසින් මෙම කටයුත්ත සැලසුම් කරමින් ඇති බවද ඔහු කියා සිටී.

පළාත් පාලන මැතිවරණය වසර දෙකකට වඩා ප‍්‍රමාද කල ආණ්ඩුව පළාත් සභා මැතිවරනයද දින නියමයක් නැතිව කල් දමමින් ඇතැයිද ඔහු චෝදනා කරයි.

ආණ්ඩුව මැතිවරණවලට බියෙන් මැතිවරණ සිතියම මුළුමනින්ම අකුලාදමමින් ඇති බවද ඔහු සදහන් කලේය.

158 views

15 Comments to “2020 ජනාධිපතිවරණයක් නෑ.. දින නියමක් නැතිව කල් දමයි..”

  1. podda says:

    Ethin eta passe…? Mahindage horu set ekata ayeth denna kiyalada kiyanne….Ane ubala wage gonnu enna ratak….arungen munta ayeth nungen arunta…..

Main News