2020 ජනාධිපතිවරණයට ගෝටාභය.. ඉන්පසු විධායක අගමැති මහින්ද…
January 1, 2018 at 12:10 am | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටභය රාජපක්ෂ මහතා 2020 දී පැවැත්වීමට නියමිත මීලග ජනාධිපතිවරනයේදී ජනාධිපති කිරීමට රටම සූදානමින් සිටින බව පොලොන්නරුව දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.
ව්‍යවස්ථාව අනුව නැවත වතාවක් ජනාධිපති වීමට නොහැති මහින්ද රාජපක්ෂ මහතා ඉන් පසු නැවතත් මෙරට විධායක අගමැති ලෙස පත්වනු ඇති බවද ඔහු සදහන් කලේය.
පොලොන්නරුවේදී පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මෙම අදහස් පල කලේය.
පසුගිය කාලයේ හාල් නැව එනතුරු බලා සිට ඉන් පසු තෙල් නැව එනතුරු බලාසිට දැන් පොහොර නැව එනතෙක් බලා සිටින යුගයක් උදා වී ඇති බවද ඔහු වැඩි දුරටත් එහිදී කියා සිටියේය.
2020 ජනාධිපති ගෝටාභය.පත් කර රට කලු සුද්දන්ගෙන් බේරාගනිමු
ROSHAN, kiyanne honda manussayek, namuth dura diga sitaa nobablaa aawegakaari prakaasa
nukuth kara, me G,R, kiyana sresta manussayaa,,NARISENAGE,,PONILGE,,billata denta epaa,
ඇයි පොල් නැව්.කවද්ද මේ කල්ලිය එලවා දාන්නේ.
කටින් බතල නොව ලොවටම වැඩ පෙන්වු
යටින් නැතිව කෙලින් යුධ ජය ගෙන පෙන්වු
වටින් එකට බැඳි සහෝදරකමින් මඟ පෙන්වු
රටින් පැතුම මතු ජනපති ගෝඪා නිභය පෙන්වු
නිදහස සැම මනසට ඇතිකල මහින්ද
අදහස ගෝඪාභ සුරැකිව ජය යුධ බින්ද
මදහස සැමගෙ ගෝඪා රජපුටුවෙ හින්ද
නිදහස් නොබෙදි සිහල රටක සැම හින්ද
අපිට ඕනෑ නැවතත් රාජපක්ෂ පාලනයක්. රට විනාස කරන පාලනයක් අපට උවමනා නැත. රනිල් මයිත්‍රි බංග වේවා
Just dreams… keep on dreaming..
Ethakota mekane paul palanaya kiyanne
kata kata ara minissu ethulata davi
ගෝඨාභය ඉදිරිපත් කරල ජනාධිපතිවරණය දිනන්න පුළුවන් කියන සංකල්පය සාර්ථක වැඩ පිළිවෙලක් නෙවි. සිංහල බෞද්ධ ජනයා ඔහුට යමි කැමැත්තක් තිබුනත් එම ජන්ද සියල්ලම ඔහුට ලැබෙන්නෙ නැහැ. සිංහල ජන්ද දෙකට බෙදිල තියෙන්නෙ කොටසක් UNP යට. සුළු ජාතික ජන්ද ප්‍රබල ලෙස මොහුට විරැද්ධයි. මහින්දගෙ ආණ්ඩුවෙ හිටපු මැති ඇමතිවරැ බහුතරයක් ගෝඨාය කැමති නැහැ. මොහුට මහින්ද රාජපක්ෂට වගේ මහජන සමිබන්ධතා නිපුනත්වයක් (PR skills) නැහැ. ඉල්ලුවොත් දිනන්න බැහැ.
අන්න නියම කතාව…. මොනව හරි කියල ආචාර්ය තුමෝ, ගෝටා ගේන එක නතර කරගන්න බලමු. ඌ ආවොත් නම් පිනට කාපු අපිත් සුන්. කුලියට ලියපු පිස්සු ආචාර්ය පූසා උඹත් සුන්.
ජනපති කමටනම් සුදුසු මදි. නමුත් සිංහල ජාතිකත්වය රකිමට සුදුසුම පුද්ගලයා