2020 ජනාධිපතිවරණයට මෛත‍්‍රි එනවා.. මේ ඡන්දෙන් ජනතාව කිවුවේ වැරදි රෙපෙයාර් කරගෙන එන්න කියලයි..- ශ‍්‍රීලනිප මහ ලේකම්

February 27, 2018 at 6:48 pm | lanka C news
2020 ජනාධිපතිවරණයට මෛත‍්‍රි එනවා.. මේ ඡන්දෙන් ජනතාව කිවුවේ වැරදි රෙපෙයාර් කරගෙන එන්න කියලයි..- ශ‍්‍රීලනිප මහ ලේකම්

වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අඩුපාඩු සකස් කරගෙන නැවතත් 2020 ජනාධිපතිවරණයට ගෙන එන බව ශ‍්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

මෙරට මැතිවරණයේදී ජනතාව විසින් ලබා දී ඇත්තේ අඩු පාඩු හදාගෙන එන පණිවඩය බවද ඔහු සදහන් කරයි.

2015 ජනවාරි 08 දා මෙරට ජනතාව ලබා දුන් ජනවරම අබමල් රේණුවකින් හෝ අඩු නොකර ඉදිරි වැඩ කරන බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

ශ‍්‍රීලනිප මූලස්තානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

67 views

37 Comments to “2020 ජනාධිපතිවරණයට මෛත‍්‍රි එනවා.. මේ ඡන්දෙන් ජනතාව කිවුවේ වැරදි රෙපෙයාර් කරගෙන එන්න කියලයි..- ශ‍්‍රීලනිප මහ ලේකම්”

  1. shan says:

    Chandrikage saha Wijayage passapettha hodala thama muge thattha desapalanayata awe. Ithin mu gana kawara kathada? Me gal ibba wage ewun innakan Sri Lanka pakseta anagathayak ne. Pohottuwe chanda goda wedikaranawa niyamai ohoma yamu.Thawa owa madyata prakasa karanna. Balagena idaganne nethuwa prakasa karanam thama hoda ” Mole thalenawa”

  2. Wimale says:

    කව්ද යකෝ එහෙම කීවෙ අපි කීවෙ මකබෑවිලා පලයව් කියලයි ඊලඟ චන්දෙදි තොපි ගෙදරම යවනවා……

  3. Sanjay g says:

    Very Kind Request from all MEDIA please >

    don’t put any NEWS about these rejected HAALPARUWO

    if u all can’t find any news = keep blank = much much better

    Thanks.

  4. THILAK says:

    MUN REDI ADAGENA DA INNE

  5. dilruk says:

    sirisena janadipathi vela mulu deshapalana anagathayama vinasha kara gaththa. amathikame hitiyanam adatath minissu athara innava. hamotama rate nayakayo venna baha. janapathi eya therum gatha yuthuyi. mun vage evunge katha ahanne nathuva.

  6. Karu Jayasuriya says:

    ඒ චන්ද සියයට 13 ගත්තෙත් කැපුවත් නිල කොටසෙන්. නමුත් රට යන දිසාව අනුව ඔහුනුත් කොටසක් නියම ප්‍රතිපත්ති තියන කොටසට මේ පරාජය සමග එකතු වෙන්න ඉඩකඩ වැඩිe.

  7. yaldewi says:

    me ayata thamath lajjawak kiyala deyak nane. Mewa okkoma Mr. Sirisenage buuru weda. Mahindagen pali ganna me wage modayo lekam karala paksheth kaala. Ratath kaala iwarai. Hada ganna puluwan weradida danne ne meyala karala thiyenne.

  8. Rex says:

    Palayan palayan baila nathuwa,……..

  9. Gurudev says:

    Half a dozen idiots have destroyed the SLFP for good.

  10. Grudev says:

    Half a dozen selfish idiots have completely destroyed the SLFP for good.

Main News