2020 ජනාධිපතිවරණයෙන් ගෝටා 68.71%යි.. රනිල් 29.01%යි..- ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව මෙන්න…

September 4, 2017 at 1:20 pm | lanka C news
2020 ජනාධිපතිවරණයෙන් ගෝටා 68.71%යි.. රනිල් 29.01%යි..- ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව මෙන්න…

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් සිය නවතම ගීත වීඩියෝව ‘තුරුලේ නිදන්-මනමාලී 2’ ලෙස එලිදක්වා ඇත.

එහි එක් රූප රමාවක 2020 ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයක් දැක්වෙන අතර අපේක්‍ෂකයන් වූ ගෝටාභය රාජපක්‍ෂ මහතා 68.71%ක ඡුන්ද ප‍්‍රතිශතයක්ද රනිල් වික‍්‍රමසිංහ මහතා 29.01ක්ද ලබා ඇති බව පෙනේ.

197 views

18 Comments to “2020 ජනාධිපතිවරණයෙන් ගෝටා 68.71%යි.. රනිල් 29.01%යි..- ඉරාජ්ගේ අලුත්ම වීඩියෝව මෙන්න…”

  1. Fernando says:

    Mage prediction ekata anuwa Gota will get 50.5% whereas Ranil will get 48.5%. Whatever the outcome, I’m sure the result will be close.

    • Ferdi says:

      Fernando. Then what happen to MY3 and Lapaya. According to your calculation they don’t have single vote.

  2. BARCARDI says:

    People dislike this GOV so much that they are thinking of the Candidates for Next Election in 2020 from the inception of this government .

  3. Mana says:

    *********** SAITM HOSPITAL ******** kellage thaththage medical report eka balanawa dakke nadda ADMIN wath wena kawuruwath….

  4. yasmin says:

    ඉරජ් ඉන්න නිසා ගෝටා ගොඩ​. මොකද .. එක්කෝ ඔන නෑ

Main News