2020 ජනාධිපතිවරණ ගැන සිතා රාජපක්‍ෂ කල්ලිය බයවෙලා දෙපා වෙවුලන නිසා මට මඩ ගහනවා..

July 7, 2017 at 6:48 pm | lanka C news
2020 ජනාධිපතිවරණ ගැන සිතා රාජපක්‍ෂ කල්ලිය බයවෙලා දෙපා වෙවුලන නිසා මට මඩ ගහනවා..

තමන් විසින් ඥාණසාර හිමියන් සඟවාගෙන සිටියේ යයි රාජපක්‍ෂ කල්ලිය දුෂ්ට මාධ්‍ය ප්‍රචාරණයක්‌ දියත් කර ඇති බව ඇමති පාටලී චම්පික රණවක පවසයි.

මෙම පිරිස බලාපොරොත්තු වන්නේ මීලග ජනාධිපතිවරණයේදී ගෝඨාභය රජපක්‌ෂ ජනාධිපති කරවීම බවද ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

2020 ජනාධිපතිවරණය ගැන සිතද්දී එම කල්ලියේ දෙපා වෙවුලන බවත් එනිසාම තමන් ඇතුළු පිරිසට මඩ ගසන බවත් ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

68 views

17 Comments to “2020 ජනාධිපතිවරණ ගැන සිතා රාජපක්‍ෂ කල්ලිය බයවෙලා දෙපා වෙවුලන නිසා මට මඩ ගහනවා..”

  1. විජේ says:

    මම හිතාගෙන හිටියෙ මූ හොඳ වැඩ කාරයෙක් බුද්ධිමතෙක් කියල.මහින්ද මෙයාට වැඩ කොන්න ඉඩ දුන්නෙ නෑ කියල. හැබැයි දැන් බලයට අැවිල්ල කිසි වැඩක් නොකර මඩගගහ ඉන්නඑකෙන් පේන්නෙ මූ වගේ කපටි කුහක අාත්මාර්ථකාමී රටට බරක්වුන නිකමෙක් කියල.ොරට කෑව පාහරයා.

  2. කච්චපුට says:

    මුට මඩ ගහලා වැඩක් නැහැ. උල තියලා මැටි ගහලා ගදල් කපන්න ගන්න ඕනේ.

  3. Surangi says:

    මහින්ද ලඟ මේකා මොකෙක්ද.
    මීයා ඇහුවලු ඇතින්නගෙන් “මයෙ අම්මාට රිදුනද” කියලා.
    මීයෙක් කොහාමද ඇතිනියකට රිදෙන්න යමක් කරන්නෙ?
    ඔය කතාව දන්නෙ නැති අය දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න.

Main News