2020 ජනාධිපති අපේක්‍ෂකයා GMOA සභාපති අනුරුද්ද පාදෙණිය..

June 26, 2017 at 9:20 am | lanka C news
2020 ජනාධිපති අපේක්‍ෂකයා GMOA සභාපති අනුරුද්ද පාදෙණිය..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතා මීළග ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්‍ෂකයෙකු ලෙස තරග වැදීමට සූදානමක් ඇති බව සටිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා පවසයි.

සයිටම් ආයතනයට විරුද්දව විරෝධතා පවත්වන අය පසුපස සිටින්නේද පාදෙණිය මහතා බවත් බවසන ඔහු මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීම ඔහුගේ එකම අරමුණ බවත් නෙවිල් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

108 views

36 Comments to “2020 ජනාධිපති අපේක්‍ෂකයා GMOA සභාපති අනුරුද්ද පාදෙණිය..”

  1. සෙල්ලං සේන​ says:

    සයිටම් ලොක්කයි,කඩුවෙල බුද්ධදාස කියන ලොක්කයි දෙන්නම එක්ස්පයර් අයිටම්.එක්ස්පයර්ස්ලා විකාරෙන් දොඩවන දේවලුත් එක්ස්පයර්????

  2. imal says:

    Padeniya wage kenek ape nayakaya karaganna api pin karala madi mama hithanne

  3. lalith says:

    වැදගත් අයට ගරහන්න එපා පාදෙනිය රටට ජාතියට ආදරේ රටට වටින දොස්තර කෙනෙක් පාදෙනිය සයටම් විරෝඩි නිසා සයිටම් ලොක්කා කියන දෙයක් තමයි මේ මෙහි අරමුන පාදෙනියට විරුද්දව මහ ජනතාව පෙලගැස්වීමයි මෙයට රැවටෙන්න එපා පාදෙනිය කිවු කතාවක් තමයි මට මෙවන් ගෞරවනීය රස්සාවක් තබියදී කවුරුත් ගරු නොකරනා දේශපාලනය තමා කරනනේ නැති බව 08\05\17 හිරු සලකුණ වැඩසටහන බලන්න

  4. sameera says:

    Ai Dr. Padeniyawa nominate karanne. Thamunta illanna puluwanne. Mama innawa, Rajitha, Kiriella, S.B innawa. Thawa bus gamunu, pirimi nurse saha kade yana NGO kukko tika. Lehesiyen janadhipathi wenna puluwanne .

  5. janaka says:

    සඉටම් ලොක්කා ට දැන් දවල් තරු පෙනිලා, දෙමාපියෝ රවට්ටලා සල්ලි කඩා ගත්තා, දැන් තමාට විරුද්දව දෙමාපියෝ පෙළ ගැහේවි කියන බයට මොනවා හරි කියා කියා මිනිස්සු නොමග යවනවා. එක ඉ ඇත්ත

  6. සරදියෙල් says:

    අවසානයේ සිදුවන්නේ වෛද්‍ය නෙවිල් සහ වෛද්‍ය පාදෙණිය යන දෙපොලම එක පිලක් වී මහජනයාට පශ්චාත් භාගයෙනුත් සිනාසීමය

  7. dests says:

    chande denna munta ara eka dostaryek rata kanawa kondak tiyena penumak tiyena nayakakamata mun hodai reta kotuwe hitawala tiyanna

  8. PRIYANKA says:

    ow lankawata eganagattu wadak karanna puluwan nayakayo tama one gon deshapaluwanta wada matuma hodai

  9. leddu marana pinata ugath rawat voteyata ballo harawath vote karanne netha ewilla balannako