2020 ජනාධිපති අපේක්ෂකයා GMOA සභාපති අනුරුද්ද පාදෙණිය..
June 26, 2017 at 9:20 am | lanka C news
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතා මීළග ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග වැදීමට සූදානමක් ඇති බව සටිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසයි.
සයිටම් ආයතනයට විරුද්දව විරෝධතා පවත්වන අය පසුපස සිටින්නේද පාදෙණිය මහතා බවත් බවසන ඔහු මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීම ඔහුගේ එකම අරමුණ බවත් නෙවිල් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.