මීලග ජනාධිපති කවුද.. මත විමසුමෙන් ගෝටා 55% පනී.. රනිල් තුන්වැනියා.. මෛත‍්‍රි පස්වැනියා..

April 22, 2018 at 10:40 pm | lanka C news
මීලග ජනාධිපති කවුද.. මත විමසුමෙන් ගෝටා 55% පනී.. රනිල් තුන්වැනියා.. මෛත‍්‍රි පස්වැනියා..

මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රි ලංකාවේ ජනාධීපතිවරයා ලෙස පත් කරන්නේ කවුදැයි සිදු කරන මත විමසුමක් ෆේස්බුක් ජාලය ඔස්සේ ක‍්‍රියාත්මක කර ඇත.

ආණ්ඩුවට යම් පක්‍ෂපාතීත්වයක් දක්වන ෆේස්බුක් පිටුවක් විසින් සිදු එම මත විමසුම සිදු කරයි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඡන්ද 7000කට වඩා ලබා ගෙන ලයිස්තුවෙන් මුල් තැන දිනා සිටී. එය ප‍්‍රතිශතයක් ලෙස 55% ඉක්මවයි.

දෙවනි තැන පසුවන්නේ වත්මන් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතායි. ඔහු ඡන්ද 5000 ඉක්වවා ලබා සිටී.

වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ලයිස්තුවේ තුන්වැනි තැන දිනා සිටිද ලබා ඇත්තේ ඡන්ද 500ට මදක් වැඩියෙනි.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලයිස්තුවේ පස් වැනි තැනට පත්ව සිටින්නේ ඡන්ද 100කට මදක් වැඩියෙන් ලබා ගනිමිනි.

ඡන්ද විමසීම මෙතනින්

84 views

38 Comments to “මීලග ජනාධිපති කවුද.. මත විමසුමෙන් ගෝටා 55% පනී.. රනිල් තුන්වැනියා.. මෛත‍්‍රි පස්වැනියා..”

  1. Manoj says:

    M3 saha MR janadhipathiparanayata iridipat wuna 2015 deet..lankacnews namati bahuratarak saawadya puwat palakarana oba tumala boru samikshana pratipala daala lajjawen hangila hitiya mataka nadda website ekat wahala daala…aith patan aran neda..?

  2. Siraaa says:

    Vacancies for White VAN drivers.

  3. LION voice says:

    EXCELLENT news indeed…Hon Gotabaya Rajapaksha PLEASE come soon and SAVE our Mother LANKA!!

  4. කනිෂ්ක මහාසේන says:

    සිරිකොතේ බත් බැලයො සහ සිරාගේ හැකර් කණ්ඩායමේ පහත් ජිවිත ටික වැඩට බැහැලා එක දිගට ගෝටාට මඩ ගහන්න උත්සාහය .පවු උඹල වගේ අවජාතක පවුල් වලින් ආපු තනතුරු වලට කහින cia බලල අත් වලට උදාර සුජාත ශ්‍රීලංකා පුත්‍රයෙක්‌ට අපහාස කරන්න බෑ

  5. BARCARDI says:

    UNP leaders think their party first than the country. UNP leaders should not be appointed as President ever.

  6. Maheah Perera says:

    කිසි කතාවක් නෑ ගෝඨාබය මහතානනි, අපෙ රට බේරල දෙන්න. ඔබට පං සිද්ධ වෙනව

  7. Ranjan says:

    There is no saviour other than GOTA to save the Sinhalese community from Tamil and Muslim extremist who have been trying divide the country and destroying the natural resources like Vipattu.

Main News