2020 දී ජනාධිපතිවරණයට තරග කරන බව ජනපති මෛත්‍රීගේ සහෝදරයා කියයි..
November 8, 2017 at 10:43 am | lanka C news
තමන් 2020දී පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග වදින බව මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන රොහාන් පල්ලෙවත්ත මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ගේ ඥාති සහෝදරයෙකුද වන රොහාන් පල්ලෙවත්ත මහතා මේ බව කියා සිටියේ සිරස රූපවාහිනියේ පැතිකඩ වැඩසටහන හා අදහස් පල කරමිනි.
ඥාතීත්වයට වඩා තමනට රට වැදගත් බවත් සදහන් කල ඔහු මීලග ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා තරග නොකරනු ඇති බවටද විශ්වාසය පල කලේය.
වීඩියෝව මෙතනින්
Mona hipatuwekda bolan meka?
මොන හිපාටුවෙක්ද කියල ජපනේක්ගෙන් හරි ලෝකේ වාහන OEM කෙනෙක්ගෙන් අහල බලපන්
කොහේ ඉඳන් ආවද මේ හුකුම් හිපටුවා
Don’t you think he is better than Hipatuwas now in parliament? Do you know his profile?
salli tikak athata aawama samahara modayanta an enawa. un hithanne unge salliwalata mulu ratama salakayi kiyala. evata naasthi karana salli walin ispirithaalayak hadala dunnanam pinakwath sidda wenawa.
He is a well-educated man. He does a very advanced technology business. He is a respectable character even by university teachers. Don’t talk things you don’t know. You people want Mervin Silvas type people in politics or educated people like Rohan? This man is coming to politics not to earn money. He has enough money.
If not Gotabaya…I will support this man. He is not MY3’s brother but a relative (not close relative). He is a good man. I like only Gotabaya other than this Rohan Pallewatte
Hello, CAN YOU DO IT ? Do not try to be a LEVEL “A” STUPID>
Doctor from SAITAM? because you seems to be a stupid man….you guys deserve a president like Mervin Silva
ඇත්තට හොද දෙයක්. එකම දේ අලුත් පක්ශයකුත් ආරම්භ කරන්න වෙයි. තනියෙන් ඇවිත් මේක කරන්න අමාරුයි.
මූ දැනට ඉන්නෙ පිස්සන් කොටුවෙ.2020 විතර වෙද්දි මූ මඤ්ඤං වෙයි කියල තමයි හැමෝම කියන්නෙ.
ara siddhalepa wedamaththayath janadhipathi wenta giyaneda? ross perot amerikawe? hondata business kalapaliyata ratapalanaya karanta puluwan weida?