2020 රාජපක්ෂලාගේ නොව අපේ අවුරුද්දයි.. රට බාර ගන්න අපි ලෑස්තියි…
December 31, 2021 at 12:02 am | lanka C news
2022 වසර යනු රාජපක්ෂලාගේ අවුරුදු නොව අපේ අවුරුද්ද යැයි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ රටේ දුප්පත් මිනිස්සුන්ට තුන්වේල කෑම දී රෝගීන්ට අවශ්‍ය බෙහෙත් දී මෙම රට නැවත ගොඩ නැඟීමට සූදානම් වන බවද ඒ මහතා සඳහන් කළේය.
රටට අවශ්‍ය ඉන්ධන ටික ලබාදීම සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රට යළි ගොඩනැගීම මෙම වසරේ ආරම්භ කරන බව ද ඔහු සඳහන් කළේ සමගි ජන බලවේගය විසින් බේරුවල ප්‍රදේශීය සංවිධානය කර තිබූ විරෝධතාවයක් හම්බ අතරතුර මාධ්‍ය අමතමිනි.
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
දොරේ …ලාබෙට තියෙන වෙලාවෙ මිනී පෙට්ටි ටිකක් ලෑස්ති කොරල තියා ගත්තොත් නරකද ?
මොන අවුරුද්දක්වත් උඹලගේ බූදලයක් නෙමෙයි. මොකා ආවත් රට ආපස්සට. පිටිපසේ වල්ගයක් තියන මිනිස්සුන්ගේ චන්ද වලින් උබලා පාර්ලිමේන්තු ගිහින් හිනාවෙවී නාටක පෙන්නනවා ම්ච්චර මිනිස්සු අසරණ වෙලා ඉන්නකොට
අනෙ පලයං කාලකන්නියා මකබෑවිලා තොපි හිතාගෙන ඇති
කාට චන්දයක් දුන්නත් තොටනම් දෙන්නෙ නැ
Ane playan hora , umbala keruwe avurudu 5 k
පරාජිතය වියරු වැටිලා. මූ දන්නව පොහොට්ටු ආන්ඩුව තව අවුරුදු 25කට හොල්ලන්න බෑ කියල.
Ay a wegema kalakanni tikakata ratadenne na puthe me para…thopila degolloma ratay apiy kawa….
කිඹුලෝ නුඹ හා නුඹගේ අමෙරිකන් ගැති පුතා එක්ව වර්ණ විප්ලව කරපු කාලෙත් යල්පැනගිය බව මතක තබාගත්තෝත් හොඳයි.
අනේ ඔව්. මේ අපි බලාගෙන ඉන්නේ තොපි වගේ පට්ට කිඹුලන්ට ආයේ රට බාරදෙන්න. තොපේ කෙරුවාව අමතක වෙලා නැහැ අපිට.
රටේ අභාග්‍යයට අවාසනාවනට කරුමෙට පහලවන මිනිස්සු තමයි රාජිත නලීන් මනුෂ මුජුබර්………….