2020 රාජපක්ෂලාගේ නොව අපේ අවුරුද්දයි.. රට බාර ගන්න අපි ලෑස්තියි…
December 31, 2021 at 12:02 am | lanka C news
2022 වසර යනු රාජපක්ෂලාගේ අවුරුදු නොව අපේ අවුරුද්ද යැයි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
මේ රටේ දුප්පත් මිනිස්සුන්ට තුන්වේල කෑම දී රෝගීන්ට අවශ්‍ය බෙහෙත් දී මෙම රට නැවත ගොඩ නැඟීමට සූදානම් වන බවද ඒ මහතා සඳහන් කළේය.
රටට අවශ්‍ය ඉන්ධන ටික ලබාදීම සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රට යළි ගොඩනැගීම මෙම වසරේ ආරම්භ කරන බව ද ඔහු සඳහන් කළේ සමගි ජන බලවේගය විසින් බේරුවල ප්‍රදේශීය සංවිධානය කර තිබූ විරෝධතාවයක් හම්බ අතරතුර මාධ්‍ය අමතමිනි.
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
මීලග ආන්ඩුව ජාතික ජන බලවේගය ප්රමුඛ ආන්ඩුවක්.. විමල්ට තියෙන්නේ, ආන්ඩුවෙන් අයින්වෙලා, ජාතික ජන බලවේගයේ ප්‍රතිපක්ති පිලිගෙන, ස්වයං විවේචනයක් කරලා රට බෙරාගැනීමට පූර්ණකාලීනව වැඩට බහින්නයි…
චන්දෙකට තව වසර තුනක් තියනවා. මුන් දැන්ම අමුඩ ගහලා ෆිට් ඕන් යනවා
කටින්ද කථාකරන්නෙ මුන් කම්බ හොරුනේ. ඉන්නකො බලාගෙන මොකද වෙන්නෙ කියල. සජිත් හිතන්නේ මෝඩය වගේ ඕකගෙ පැත්තට ජන බලවේගය කියල හෝඳට බලන් ඉන්න
Day dreaming of the Crocodile. Agree country needs a course correction
දැම්මම මේක කියන එක හොඳයි. ආන්ඩුව මුන්ට ගියොත් මුන්ටම තමයි අවුරුදු. ජනතාවටනම් නෙමෙයි
How many more ships are you planning to buy? And your intelligent son can be the Prime minister.
Crocodiles?
උඹට රට භාරදනවට වඩා හොඳයි පකිස්ථානෙට
රට භාරදන එක.
උබලගෙ ටොම් පච කෙරුවාව ගැන රටේ මිනිස්සු දැන් හොඳටම දන්නවා…
කන්න දීල බෙහෙත් දීල තෙල් දීල රට ගොඩ
ගන්නේ උබල ඩොලර් අච්චු ගහල ද
නිකං පව් නොදී පලයං බං. අපිට තව කෙලවන්නෙ නැතිව..
තොපිට දෙන්නේ කවුද??? බලා හිටපන් දෙනකම්….
ජ වි පෙට දුන්නත් තමුන් ඉන්න කිසිම පක්ෂයකට ජන්දය දෙන්නේ නෑ
වර දෙන්නම් තොපිට මුනුයි තොපියි එකට බැඳලා දවසක අපි කුඹුරු හානවා