2020 වනතුරු අගමැති රනිල්මයි.. ආණ්ඩු වෙනසක් නෑ.. – ජනපති

October 20, 2016 at 1:06 am | lanka C news
2020 වනතුරු අගමැති රනිල්මයි.. ආණ්ඩු වෙනසක් නෑ.. – ජනපති

2020 වනතුරු මේ ආණ්ඩුවේ කිසිව වෙනසක් නොවන බවත් ශක්තිමත්ව ආණ්ඩුව පවතින බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

2020න් පසුව කරන්නේ කුමක්දැයි ඒ අවස්ථාවේ තීරණය කරන බවද ඔහු කියා සිටියේ මහ ඔය පැවති උත්සවයක් අමතමිනි.

37 views
Main News