2021 පෙබරවාරියේදී උගන්ඩාවට මුදල් නෝට්ටු ප‍්‍රවාහනය කලා..- ශ‍්‍රී ලන්කන්

April 15, 2022 at 10:22 pm | lanka C news
2021 පෙබරවාරියේදී උගන්ඩාවට මුදල් නෝට්ටු ප‍්‍රවාහනය කලා..- ශ‍්‍රී ලන්කන්

2021 පෙබරවාරි මාසයේදී උගන්ඩාවේ මුදල් නෝට්ටු තොගයක් ආරක්ෂණ මුද්‍රණ කටයුතු සිදු කරන මෙරට සමාගමකින් ඇනවුම් තිබූ කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.

ට්විටර් සටහනක් තබමින් එම ගුවන් සමාගම පවසන්නේ 2021 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සිට උගන්ඩාවට මුද්‍රිත ද්‍රව්‍ය ටොන් එකසිය දෙකක් ගුවන් මගින් ප්‍රවාහනය කළ බවයි.

සම්පූර්ණයෙන්ම එය වාණිජ ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකාවටත් සමාගමටත් විදේශ ආදායමක් ඉන් ලැබුණු බවත් නිවේදනයේ සඳහන් වෙයි.

45,951 views

27 Comments to “2021 පෙබරවාරියේදී උගන්ඩාවට මුදල් නෝට්ටු ප‍්‍රවාහනය කලා..- ශ‍්‍රී ලන්කන්”

  1. Manel says:

    What kind of people are there in Sri Lanka? No one can provide goods and services to a foreign govt or a company. Either the are property stolen by Rajapakshas or money taken away by them. As Raj said, the God make people crazy before they destroy.

  2. අම්මප අපි තමා හොඳටම කෙළියේ. says:

    උගන්ඩාවට අල්ලපු රටේ, කෙන්යාවේ, තෝමස් ඩෙලාරූ කොම්පැනියේම සල්ලි අච්චු ගහන තැනක් තියෙද්දී ලංකාවෙන්ම අච්චු ගහන් ගියේ කැවුන් කොකිස් පැකටුත් සල්ලි එක්ක නොමිලෙ දෙන නිසා වෙන්නැති.
    https://www.delarue.com/about/locations/middle-east-and-africa

    අම්මප අපි තමා හොඳටම කෙළියේ.
    හැබැයි ලබ්බ එළියෙ

    • රටේ එකා says:

      ලන්කාවට අල්ලපු රටේ ඉන්දියාවේ පරිප්පු තියෙද්දී ඕස්ට්‍රේලියාවෙන් ලන්කාවට පරිප්පු ගේනවා. මහින්ද ඔරා ඔරා ඔරා.

  3. Pradeep says:

    Most of the Srilankan peopel are un educated. Do these guys know air bag sensor of Mercedes, BMW, valve and Toyota vehicles are made in Srilanka

  4. 3% ට බය බයියා. says:

    ඒකනේ උගන්ඩාවේ ඩොලර් සංච්තය දෙගුණයක් වුනේ නේද ?

  5. ජන බලය says:

    අත යට ගණු දෙනු පිළිබද සාක්ෂි ඇති අය වෙනත් සිද්ධිවලදි සිටියද මෙතැන සාක්ෂි නොමැති බව පෙනී යයි. කෙසේ වුවද රටේ ඩොලර් හිගතාවය ගැන කල් තියා පරිස්සම් නොවී මං තීරු හැදීමට උත්සුකවීම ගැන මොවුන්ට බරපතල ලෙස ජනතාවට චෝදනා කිරීමට හැක.

    • රටේ එකා says:

      ආණ්ඩුවේ වැරදි ආර්ථික කලමනාකරනය වෙනම එකක්. ඒ උනාට ලෝකෙ ව්යාපාර ගැන මෙලෝ දෙයක් නොදන්න අමුම අමු බයියෝ බොරුවට උගත් වෙන්න හිතාගෙන මේ අමු පච කෙලින එක ලන්කාවට හොද නෑ. කිසිම සමාගමක් කැමති නෑ දේශපාලන වාසි වලට රටෙ පුද්ගලික ව්යාපාර ගාව ගන්න රට වල අයෝජනය කරන්න. මේ කරන්නේ රටේ තියෙන ව්යාපාර ටිකත් සින්ගප්පූරුවට යවන ගොබ්බ වැඩ.

  6. අවසාන නිවේදනය,.! says:

    අවසාන නිවේදනය ලෙස දැනම් දී සිටින්නෙමු,.!

    ”දූශිත බටහිරගැති රඡපකසස අමෙරිකානුවන්, ඉන්දියානු ගැති බුද්ධීහීන රඡපකසස හිඟන්නන් , අමෙරිකාවට වහල්කම් කරමින්,. රැසියාව අවස්ථානුකූළව නොමිළය් ඡනතාව සඳහා ලබාදීමට යෝඡනාකරනා ලද බොරතෙල් ප්‍රතිකෂේපකරනු ලැබූ බව සාකෂි සහිතව දත්තසහිතව රැසියානු නියෝඡිතයන්ගෙන් තහවුරැ කර ගන්නා ලදී,.!

    ‘රඡපකස පව්ල්ඡාළය බටහිරට අමෙරිකාවට දැඩි වහළ් භාවයකින් පෙළෙනා බවත් මේ මොහොතේ බටහිරයන්ගේ අවිආයුධ යුක්රේනයට සපයනා ත්‍රස්තවාදී ඡාවාරංකාරයකු ලෙස පෙනී සිටිනා දත්ත වාර්තාද ලැබෙමින් පවතී,.!

    රඡපකසයන් රට තුළට ඵකතුවන විදේශ මුදල්,. රටතුළ අච්චුගසනා රැපියල් වලින් මිළදී ගෙන ඵම මුදල් නොකඩවා මේ මොහොතේදීත් රටින් පිටකරනා බවටද සාකෂි ලැබෙමින් පවතී,.!

    ”වහාම රැසියානු රඡය විසින් ලංකාවේ ඡනතාවට සපයන මිත්‍රශීළී ආධාර වාහාම ලබාගැනීමට ක්‍රීයාකර ඡන ඡීවිත ප්‍රක්‍රෘතිමත් කරනා ලෙස සියළු වංචනික රඡපකසයන්ට අවධාරණය කොට අවසාන නිවේදනය ලෙස දැනම් දී සිටින්නෙමු,.!

  7. Ratawasiya says:

    We have to stand against the traitors, who plants false reports in the social media for cheap popularity vilifying the nation. This will lead to lose of credibility of Srilankans .

  8. රොනි says:

    මොඩදාසලාගෙ ප්‍රකාශ, මුදල් මුද්‍ර්නය කරන්නෙ ඒ ඒ රටවල් ප්‍රකාශයට පත් කරන ටෙන්ඩර් මගින් ,ඔහුන්ට ලැබෙන, අඩුම ලන්සුවට ටෙන්ඩරය හිමිවෙනවා එය ලොකයම පිලිගත් සම්ප්‍රදායක්. ලන්කවෙ ඔය කියන මුද්‍ර්න අයතනය එම ක්‍රියාවලිය අනුගමනය කරන්න ඇත.

  9. සිසිල් සුදේශ් says:

    අවුරුද්දකට උඩදි ඔය ටික කිව්වෙ නැත්තෙ කටේ පිට්ටු ද? දැන් බොරුවක් කියනවා. මම නම් දණින් උඩට ගන්නෙ නෑ.

  10. saataka gaddo says:

    Ethakota thopi baby la padapu lamborgini car tika seshells walata adde bill gewalada thope……ane palayan hora haththa

Main News