2022දී දකුණු ආසියාවේ දළ දේශීය නිෂ්පාදනය අඩුම ශ්‍රී ලංකාවේ…- ADB පුරෝකථනයේ..
December 15, 2021 at 10:40 am | lanka C news
2022 වසරේදී දකුණු ආසියාතික රටවල් අතරින් දළ දේශීය නිෂ්පාදනය අඩුම වර්ධනයක් පෙන්නුම් කරනු ඇත්තේ ශ්‍රී ලංකාවේ බව ආසියානු සංවර්ධන බැංකු පුරෝකථනය කරයි.
එන වසරේදී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය 3.4% ක වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයිද ඔවුන් පුරෝකතනය කරයි.
මාලදිවයින 18%ක්, ඉන්දියාව 7.5% ක්, බංගලදේශය 6.8%ක්, නේපාලය 4.1%ක්, පාකිස්ථානය 4%ක්, භූතානය 3.7% ලෙස දළ දේශීය නිෂ්පාදනය පෙන්නුම් කරනු ඇති බවද ඔවුන් පුරෝකථනය කර ඇත.
විදේශ අයෝජන එද්දී ජෙප්පො විරුද්ද වෙන්නේ අන්න ඕකයි. එන ටිකත් මාලදිවයිනටයි, බන්ගලදේශෙටයි යවන්න. ඊට පස්සෙ කියන්න පුලුවන්නේ බන්ගලිදේශේ ලන්කාවට වඩා වේගෙන් දියුනු වෙනවා කියලා.
ඔව්. විදේශ ආයෝජකයන්ගෙන බැසිල් කොමිස් ඉල්ලන හින්දා එහෙම නෙවෙයි
කිරිපුතේ කියහන්කො එහෙම විරුද්ධ වෙන්න හරි ආපු විදේශ ආයෝජන ටිකක්.හොරට කොම්පැනියක් අටවන් යාලුවො එක්ක එක්කහු වෙලා සල්ලි ටිකක් රට පටවන්න හදපු එක කෝටියක් වටින ඉඩම රුපියල් ලක්සෙකට කාට හරි විකුණල සාක්කුවෙ දාගන්න එකටද ආයෝජන කියන්නෙ.තමුන්ගෙ බැරියාවට අනුන්ට බැනල වැඩක් නෑ.මේ රටට හෙනේ දූසිත පාලකයොම නෙමේ උන්ගෙ හැම කුණක්ම සාධාරනීකරනය කරන අන්ධ භක්තික වහල්ලු.
ගලක් යටද නිදාගෙන ඉන්නේ? ජේවීපී කාරයෝ විරුද්ද නොවුන විදේශ අයෝජනයක් තීය්නවනම් මට කියපන්කෝ. 1ක් කිව්වොත් ඇති.
මම කියන්නම් උන් විරුද්ද උන ඒවා 10ක්
1. පෝට් සිටි ව්‍යාපෘතිය.
2. කොලබ ලෝක වෙලද මද්යස්තානය.
3. කන්ඩලම හෝටලය.
4. ප්‍රේමදාසගේ කාලේ දාපු ගාර්මන්ට්.
5. කොලබ බටහිර පර්යන්තය.
6. කොලබ CICT පර්යන්තය.
7. කොලබ SAGT පර්යන්තය.
8. ශැන්ග්‍රිලා ව්‍යාපෘතිය.
9. Walls Ice cream
10. අලුත්ම එක. අදානි හදන්න යන නොරොච්චෝලෙටත් වඩා විශාල සුලං විදුලි බලාගාරය.
අර කඩිමුඩියේ කම්පනියක් ඇරලා, එක එක්ක රජය එකම සාක්කි කාරයා දාල දෙපැත්තටම අත්සන් කරපු ආයෝජනය ඔතන මිසින් නේද
හැම එකටම විරුද්දයි කියන්නේ ඉතින් ඒකටත් විරුද්ද වෙන්න එපැයි.
apita mewa boru karana puluwan lesiyenma. me ayawayen ekata padanama dala tiyenne. jaya wewa.
Nishpaadanaya adu unaata, kaiwaaruwanam uparimayen!
වැඩ කරන මිනිස්සු වැඩ නොකර පාරවල්වල උද්ඝෝෂන, වර්ජන කරනකොට මෙහෙම නොවී පුලුවන්ද
Whatever it is Sri Lanka can do it and also best of human resource is here
තව චුට්ටක් උද්ඝෝෂණ වැඩ වර්ජන කරමු පින්වත්නි. එතකොට ලේසියෙන්ම බින්දුවට බස්සන්ට පුලුවන්.
වසර 73 ක අබිමානය ලැජ්ජයි.
Foreign trade is vital for the economic growth. You can’t ban imports and achieve any economic growth. That’s why our growth in 2022 is being forecast as the lowest in Asia by the ADB.