2022දී ශ්‍රී ලංකාවට සත්තකින්ම වසන්තිය උදාවෙනවා…

October 8, 2021 at 4:40 pm | lanka C news
2022දී ශ්‍රී ලංකාවට සත්තකින්ම වසන්තිය උදාවෙනවා…

2022 වසරේදී ශ්‍රී ලංකාවට සත්තකින්ම වසන්තිය උදාවන බව වනජීවී හා වන සංරක්ෂණ ඇමති සී බී රත්නායක මහතා සඳහන් කරයි.

රටට උචිත ගම හදන අයවැයක් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙවර ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

23,459 views

21 Comments to “2022දී ශ්‍රී ලංකාවට සත්තකින්ම වසන්තිය උදාවෙනවා…”

  1. පැන්ඩෝරා පේපර්ස් says:

    ඔය වසන්තයා එන එකෙක් නෙමේ , ඔගොල්ලො ෆේල් , කිසිම අත්දැකීමක් නැති පුද්ගලයෙක් පත්කරගෙන , පරන හොරු ටික දාගෙන රටේ ජාතික සම්පත් කොල්ල කාලා , තමන්ගේ ගෙඩිය තරකරගන්න තවත් කෙබර කෙලින්න එපා , මේ රටේ ඉන්න ඔක්කොම ගොං බෛයො වගේ ගොන්නූ නෙමේ , වැඩ කරලා පෙන්නුවද ? නැනේ , කටිං බතල හිටො හිටො හිටියා මිසක්.

  2. ළපයා says:

    වසංති ! ආව් අප්පා ආසාවෙ බෑ , මේඃ කෙලත් බේරෙනවා .

  3. 3% ට බය බයියා. says:

    පොහොට්ටුවේ කට්ටිය ට නම ආපු දවසේ ඉදන් ජනතාවට වසන්ගතය තමයි .

  4. daya says:

    හීනෙන්ද

  5. daya says:

    හීනෙන්ද ඇමතිත‍ූමෝ

  6. සිරිසේන says:

    අම්මපා කියහන් වසන්ත එනවමද

  7. කැලණියේ නයා says:

    අර කැලණියේ නයා ආවාම මහා ඝනයා කියුවේ ‘2020 අපිට අලුත් නායකයෙක් ඇවිල්ලා රටට සෞභාග්‍ය උදාවෙනවා’ කියලා . එකියමනට දෙවෙනි නෑ. 2022 තව ඇමරිකන් ඩොලර් බිලියන 5ක් ගෙවන්න තියනවා. අතේ තියෙන්නේ බිලියන 2.3යි. අලුතෙන් ලොකු ආදායමකුත් නෑ 2022 හොම්බෙන් යන්නවෙන්නේ. පොහොර නැතිනිසා වගා බිම් පාලුවෙලා සාගතයක් එන්න පුළුවන් එච්චරයි ඇත්ත. සී බී උඹ එස් බී එක්ක යාලුවෙයන්.

  8. Kalu Albot says:

    Wasanthaya da? Wasangathaya da?

  9. දූෂිතයන්ට මම විරුද්ධයි says:

    තව වැඩි වැඩියෙන් කොරියාවට මැදපෙරදිගට මිනිස්සු යවලා , ණය අරං කුළුණු,සම්මන්ත්‍රණ ශාලා,Airport,Highway හදලා කියපං වසන්තය ආවා කියලා.එදත් අදත් හෙටත් කරන්නෙ ඕක.
    වසන්තය නෙමෙයි රත්රන් කුට්ටි ඉබේ පහලඋනත් මාගේ වටිනා ඡන්දය රටේ ජාතික ධානයට කෙළ හලන දූෂිතයන්ට ලබා දෙන්නේ නැත! නැත !නෑමයි.!!

  10. Asd says:

    අම්මපා කියහන්.

Main News