2022දී ශ්‍රී ලංකාවට සත්තකින්ම වසන්තිය උදාවෙනවා…

October 8, 2021 at 4:40 pm | lanka C news
2022දී ශ්‍රී ලංකාවට සත්තකින්ම වසන්තිය උදාවෙනවා…

2022 වසරේදී ශ්‍රී ලංකාවට සත්තකින්ම වසන්තිය උදාවන බව වනජීවී හා වන සංරක්ෂණ ඇමති සී බී රත්නායක මහතා සඳහන් කරයි.

රටට උචිත ගම හදන අයවැයක් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙවර ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

23,661 views

21 Comments to “2022දී ශ්‍රී ලංකාවට සත්තකින්ම වසන්තිය උදාවෙනවා…”

  1. sam says:

    \\Ow Ow uda wenawa thopi 225 maka ba wila giyanam….

    • කැලණියේ නයා says:

      වසන්තය එන එකට මිනිස්සු රෙඩි වෙන හැටි බලතෑකි පාස්පෝට් කන්තෝරුව ලගට ගියාම

  2. Silva says:

    කවුද වසන්ති? හොර අඹුවද?

  3. Truth says:

    2024 wasanthya

  4. කළු තර says:

    දැනටම උදාවෙලා තියෙන්නෙ
    මන්දපෝෂණේ වැඩිවෙනකොට තව උදාවෙය්

  5. Raju says:

    MATA WASANTHI EHEMA KIWWE NEHENE !!!

  6. Jude perera says:

    Kate dath tika halei boru kiyala

  7. Sugath says:

    thoge ata… deke wasanthaya thama

  8. LalithM says:

    ඔව් ඒක ඇත්ත. ඡන්දයක් තියන්න. එතකොට ඔය කාලකන්නින්ට වසන්තය උදාවෙනවා.

  9. අබරං ආතා says:

    කන්නාඩි ඉස්සරහට ගිහින් අමුඩෙ ගලවල බලපිය, වසන්තයෙ තරම පෙනෙයි එතකොට. මූ මෙි රටෙි නෙමෙිද ඉන්නෙ මෙි දවස් වල ?

  10. baමුනා says:

    ගම හැදිල්ල කොහොම වෙතත් පවුලමනම් හැදිල ගොඩ​. දැක්කනේ අර පුන්චි අත්තේ තිබුන දොඩන්

Main News