2022 අයවැය 2/3න් සම්මතයි..
December 10, 2021 at 6:14 pm | lanka C news
2022 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 93 කින් සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 157ක් සහ විරුද්ධ ඡන්ද 64ක් ලැබින.
2022 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 93 කින් සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 157ක් සහ විරුද්ධ ඡන්ද 64ක් ලැබින.
Jaya wewa. rata perata
සජිත් , 3% ජෙප්පො හිතාගෙන ඉන්නේ ලොකු පොරවල් කියලා. අනේ පව්
දැන් 69 ලක්ෂයට මාර ෂැපායි .හෙට හන්දියක් හන්දියක් ගානේ කිරිබත් උයාගෙන කයි .ඩොලර් ගලාගෙන එනකොට රට ස්වංපෝෂිත ජනතාවට සහන නියමෙටම ලැබෙනු ඇත .
අනුරකුමාර පෝට් සිටිය හදන්න ලංකාවෙම කලු ගල් මදි වෙන හැටි සංඛ්‍යා දක්ත එක්කම කීවා. යහපාලනේ කාලේ MCC ගිවිසුමේ එක දෙයක් හැර අනිත් ඔක්කොම හොඳයි කියපු අනුරකුමාර ආණ්ඩුව මාරු වුනාට පස්සේ කීව ලිඳකට වහ දැම්මම ලිඳේම වතුර වස වෙනව වගේ MCC කිසිම හොඳක් නැති ගිවිසුමක් කියලා. නාමල් ලැම්බෝගිනි 19ක් ගෙනාවා කියලා දැක්කා වගේ කියලා පස්සේ කීවා තමන් එහෙම කීවෙ නෑ කියලත්. .හයිවේ හදන්නේ ඇඹුල්තියල් ගෙනියන්නද ඇහුවා.
පාර්ලිමේන්තුවේදී මොන බොරුව කීවත් නඩු දාන්න බැහැ පාර්ලිමේන්තු වරප්‍රසාද නිසා. ඉතින් අනුරකුමාරගේ ඔලුවේ මැවෙන මනස්ගාත බොරු සංඛ්‍යා දක්ත එක්ක කටපාඩම් කරගෙන ඇවිත් ඇත්ත වගේ කියනවා. අනුරකුමාරගේ වචන හරඹ වලට රැවටෙන කීප දෙනෙක් ඇති නමුත් බහුතරයක් ඔහුගේ ඇට නැති දිව ගැන හොඳට දන්නවා.
හොර ,බොරු ,වංචා නැති එකම පවුල රාජපක්ෂලා තමයි කියලා ඕකේ නැහැ නේ ?MCC ගිවිසුම වෙනස් ආකාරයකට ගෙනත් ලංකාවේ මර්මස්ථාන විජාතිකයන්ට විකුණනවා .එදා පාරිභෝගික භාණ්ඩ මිල සහ අද භාණ්ඩ මිල අතර වෙනස ෂැපද .අවුරුදු 74ක් රට පාලනය කරපු ආණ්ඩු අද ලක් මාතාව හිගන්නියක් බවට පත් කර ඇත .ලෝකයේ උතුම් ජාතියක් හිගන ජාතියක් බවට පත් කර ඇත .මව් බිම නැවතත් ගොඩ දාලා ජනතාවට සහන දෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .පොහොට්ටුව ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට .
එකම විධියට ඇඟිලි 5 යි කටයි උල් කරගෙන කියව කියව ඉන්නවා.වෙනසකට චුට්ටක් කට ඇලකරන කෙන්ඩි හිනාවක් දාල ඉඳගන්නවා.ඊට පස්සේ කැන්ටිමට යනවා(ඔය විධියට අවුරුදු 5ක් ගේම ගහනවා)
අන්න ඒකයි අපි විමල්, වාසු, ගම්මන්පිල ඇතුලු දේශප්‍රෙමි බලවේග වලට ආදරේ. එලියෙ ආන්ඩුවට විරුද්ධව කොච්චර වොයිස් කට් දුන්නත් ඇතුලේදි ආන්ඩුවට පක්ශව අත උස්සනව. මේ ආණ්ඩුවෙන් යන්න ඔනේ තමයි හැබැයි තාම ඒකට වෙලාව නෙවෙයි.
Ane 69 Dan sapada …… Hodai rata peratama Dan ghinne theyanne neda sapada
බිත්ති චිත්‍ර ඇදපු කොල්ලෝ කෙල්ලෝන්ට දැන් හොද කලක් යයි .
Jaya wewa sir !
we are with you for the next 100 years.
අයවැයක් නෙමේ ඕන ජරා පනතක් ගේමක් නැතුව සම්මත කරගන්න දැන් පාර්ලිමේන්තුවට පුලුවන්නෙ. සරල බහුතරෙන් නවතින්නෙ නැතුව තුනෙන් දෙකක්ම දීල මිනිස්සු කරගත්ත මෝඩකමේ ප්‍රතිඵල ඉස්සරහට දැනෙයි. එදාට ඉතින් මොනව කරන්නද බලාගෙන ඉන්නව මිසක්
This shows that where the country is heading and more than two thirds of 225 idiots are still eating the dog food.