2022 නව ආණ්ඩුවක්.. SJB රජයකින් නව අයවැයක්..

December 13, 2021 at 10:40 am | lanka C news
2022 නව ආණ්ඩුවක්.. SJB රජයකින් නව අයවැයක්..

2022 වසරේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන්නේ සමගි ජනබලවේගයේ රජයක් බව කුරුණැගල දිස්ත්‍රික් පා.ම නලින් බණ්ඩාර මහතා පැවසිය.

නලින් බණ්ඩාර මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ  සමගි ගොවිබලවේගයේ සමගි ගොවි බලමණ්ඩල පිහිටුවිමේ රැස්විම  තලවකැලේ සමුපකාර උත්සව ශාලාවේ පැවති අවස්තාවේදිය.

සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් ආසන සංවිධායක අශෝක සේපාල මහතා විසින් සමගි ගොවිබලවේගයේ බල මණ්ඩලය පිහිටු විමේ උත්සවය සංවිධානය කර තිබුණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා කියා සිටියේ ලබන වසරේ මුල් කාර්තුව තුල මේ රටේ විශාල ආහාර අර්බුධයක් මතුවන බවත්, මේ වන විටත් වත්මන් රජයට සහයෝගය දැක් වු වැඩි පිරිසක් රජය විවේචනය කරමින් එම පිරිස සමගි ජනබලවේගය කරා එක්වි සිටින බවයි.

සමගි ජන බලවේගයේ රජයක් තුලින් මේ රටේ ගොවියා ශක්තිමත් කිරිමේ වැඩපිලිවෙලක් දියත් කරන බවද නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

25,975 views

16 Comments to “2022 නව ආණ්ඩුවක්.. SJB රජයකින් නව අයවැයක්..”

  1. David Milli-banda says:

    Aiyooooooooooooooo……. Muge molay kachal wela. Moolak ginna wage. KOHILA tikak naddooo??
    Kasippu karayata kasippu wediwela wage. Pissu hiwalek.

  2. ජනජය says:

    තාම පෙරනවද ?

  3. පබජ සකා says:

    දත කට පුප සහ පප මැදගෙන බලාගෙන හිටපියව්. ඒ කියලා දැන් ඉන්න පොහොට්ටු පූසිගෙ වෙතාලට ආයෙ දෙන්නෙත් නෑ. පම්කේ අන්‍රයියා ඕනෙත් නෑ.

  4. Dikan says:

    තෝ කසිප්පු බීලාද පරයො ??

  5. JVP Toiya says:

    Ethakota apiwath ekkaraganna.

  6. සවි අරික්කාල says:

    අනේ අම්මෝ….! උඹ හීන දකිනවා. උඹ ආවොත්, ඉගුරු දීල මිරිස් ගත්තා වගේ. අපිට පේනවනේ උඹලා රගන නාටකය පාර්ලිමේන්තුවේ. නළුවෝ 225 පිල් වලට බෙදිලා රගනවා. පස්සෙ කනවා බොනවා අත් අල්ලගෙන.

Main News