2022 මේ ආණ්ඩුව ස්ථිරවම පෙරලනවා.. අපි ආණ්ඩුවක් හදනවා..

December 31, 2021 at 1:20 pm | lanka C news
2022 මේ ආණ්ඩුව ස්ථිරවම පෙරලනවා.. අපි ආණ්ඩුවක් හදනවා..

පවතින ආණ්ඩුව 2022 නව වසරේදී අනිවාර්යෙන් පෙරළා දමන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

මේ ආණ්ඩුවේ සිදුවන වංචා දූෂණ වලට වරදකරුවන්ට එරෙහිව නව ආණ්ඩුව යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය.

ඩීල් හෝ ඩීල් දමන පුද්ගලයන් සමගි ජන බලවේග නව ආණ්ඩුවේ නොමැති බව ද හෙතෙම කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය වෙත ඒ මහතා මෙම අදහස් පල කලේය.

14,069 views

26 Comments to “2022 මේ ආණ්ඩුව ස්ථිරවම පෙරලනවා.. අපි ආණ්ඩුවක් හදනවා..”

  1. බත් ගොට්ටට ඇට අටට දෙන චන්ද says:

    සීයට තූන ට දීල කෙලව ගනිල්ලා. කවදද බං පූංචී අම්මට කෙලපා උන් රටක් හදන්නේ.

  2. Saradiel says:

    බැංකු හොරු ගැන ජනතාව හොදින් දන්නවා. උබලට වෙන්නෙත් රනිල්ට උනදේම තමා (0)

Main News