2023 දී බැසිල් ඉහලම තැනකට එනවා..- රාගම ගුරුගෙන් අනාවැකියක්..

December 24, 2020 at 10:00 am | lanka C news
2023 දී බැසිල් ඉහලම තැනකට එනවා..- රාගම ගුරුගෙන් අනාවැකියක්..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2023 වසරේ දී මෙරට ඉහළම තනතුරකට පත් වන බව රාගම ගුරු නම් ජ්‍යොතිර්වේදියා සඳහන් කරයි.

ප‍්‍රකට අන්තර්ජාලය නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන කිසිවෙකු නොසිතු කාලයක ඔහු ජනාධිපති වන්නේ යයි තමා අනාවැකියක් පළ කළ බවද ඔහු එහිදී සඳහන් කරයි.

ඒ ආකාරයෙන්ම මෙවර ද මෙම අනාවැකිය සාර්ථක වනු ඇතැයිද පවසන ඔහු තම අනාවැකිය වැරදුනොත් තමන්ගේ සියළු ජ්‍යොතිෂ කටයුතු අත්හරින බවත් කියා සිටී.

43,891 views

35 Comments to “2023 දී බැසිල් ඉහලම තැනකට එනවා..- රාගම ගුරුගෙන් අනාවැකියක්..”

  1. Gon athal says:

    E kiyannee….Supreme Court ekata yanna wenawa kiyana ekada….

  2. Stupid says:

    By cheating majority.. No way ..

  3. panchayude says:

    ඔය අනාවැකිය පදනම් කරගෙන මාත් අනාවැකියක් කියන්නම්,2023 මහින්ද පහලම තැනකට යනවා,එවිට බැසිල් අගමැති වෙනවා.ඉන්පසු අපේ විරුවා 1991 දී යුද්ධයට බයේ ඇමෙරිකාවට පැන ගියා වගේ ජන බලයට බිය වී ඇමෙරිකාවට පැන ගන්නවා.එවිට බැසිල් ටික කලකට ජනපති වෙනවා.අනතුරුව පවත්වන ජනාධිපතිවරණයෙන් ලක්ෂ 20 ක වැඩි චන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ජනාධිපතිවි ඉන්පසු පවත්වන මහමැතිවරණයෙන් ජමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවනවා.පසුවදාම බැසිලුත් ඇමෙරිකාවට යනවා,අර 2015 ජනවාරි 09 වෙනිදා ගියා වගේ.

  4. ගොන් බයියා says:

    ජයවේවා සර්. නාමල් සර් ජනපති වූ පසු ඔබ අගමැති වන්න

  5. Jagath says:

    දැන්මම බෛයියන් ගේ මොලේ සෝදන්න පටන් ගන්න හදන්නේ.

  6. Sena says:

    රාගම කපුවෝ උඹ අහපන්න්කෝ බැසිල්ගෙන්, ඇමරිකාවෙන් ගෙවල් ගන්න සල්ලි කොඉන්ද කියල .

  7. saman says:

    පිදුරුතලාගල කන්ද නගිනවා වෙන්න බැරිද?

  8. Asela says:

    Me youtube channel eke meheyawana hothambuwaa dakkama hinaa yanawaa …!!! Uoo konde bandagena inna hati dakkama video eka balannath appiriyayi…!!! Onna oya wage apathayo thamayi dan youtube porawal welaa inne…!!!

  9. Chamara says:

    2015 new version

  10. Sun says:

    Basil learned all dirty American tricks with an intention of inducing interest within the people. But all know the background of this person and no confidence of uplifting the country. He will run away from the country when he collected enough funds.

Main News