2023 දී බැසිල් ඉහලම තැනකට එනවා..- රාගම ගුරුගෙන් අනාවැකියක්..
December 24, 2020 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2023 වසරේ දී මෙරට ඉහළම තනතුරකට පත් වන බව රාගම ගුරු නම් ජ්‍යොතිර්වේදියා සඳහන් කරයි.
ප්‍රකට අන්තර්ජාලය නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන කිසිවෙකු නොසිතු කාලයක ඔහු ජනාධිපති වන්නේ යයි තමා අනාවැකියක් පළ කළ බවද ඔහු එහිදී සඳහන් කරයි.
ඒ ආකාරයෙන්ම මෙවර ද මෙම අනාවැකිය සාර්ථක වනු ඇතැයිද පවසන ඔහු තම අනාවැකිය වැරදුනොත් තමන්ගේ සියළු ජ්‍යොතිෂ කටයුතු අත්හරින බවත් කියා සිටී.
රාගම කපුවා,කිදෙනක් කිවුවද අනාවැකි,මහින්ද,රනිල්,චන්ද්‍රිකා,බැසිල් ගැන කවුරු හරි කිවුවද ලංකාවට වෙන්න යන්න හානිය අර්බුදය වසංගත කොරෝනා,පාස්කු බෝම්ඹ ගැන. 2023 වෙනකන් බැසිල් ජිවත් වෙයිද
correct
2021 දී එන මහා සුනාමියෙන් තොපි සියලු දෙනා මුහුදට ගසාගෙන යන්නේ ය.
Where was this astrologer before Covid 19 started. He couldn’t predict that now has become a pawn in intelligence operation of shaping people minds in accepting what some interested party wants masses to think. Hoda Bathgottek