2023 ලෝක ශූරයන් වෙන සූත්තරේ ක‍්‍රීඩා ඇමති කියයි.. ලංකා පිල දිරි ගන්වමින් ඔහු එංගලන්තයේ..

July 2, 2019 at 1:20 pm | lanka C news
2023 ලෝක ශූරයන් වෙන සූත්තරේ ක‍්‍රීඩා ඇමති කියයි.. ලංකා පිල දිරි ගන්වමින් ඔහු එංගලන්තයේ..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ශක්තිමත් කිරීම සදහා ප‍්‍රවීණ ක‍්‍රීඩකයන්ගේද සහාය ගෙන අඩුම තරමින් වසර දෙකක විධිමත් වැඩපිලිවෙලක් උවමනා බව ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

විශ්වාසනීය ක‍්‍රිඩකයන් සහිත කණ්ඩායමක් ගොඩනැගීම සදහා කණ්ඩායමේ ක‍්‍රිඩකයන් වරින් වර වෙනස් නොකල යුතු බවද ඔහු සදහන් කලේය.

2019 ලෝක කුසලානය ජය ගැනීම සදහා එංගන්තයේදී තරග වදින ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය වර්ධනය කිරීම සදහා එහි ගොස් සිටින අතරවාරයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කිවේය.

ක‍්‍රීඩි ඇමති හා ක‍්‍රීකට් පරිපාලනය වෙනස් වුවත් ක‍්‍රිකට් වෙනුවෙන් කරන ක්‍රියාකාරකම් නොනැවැත්විය යුතු යයිද ඔහු සදහන් කලේය.

එ් ආකාරයේ වැඩපිලිවෙලක් මගින් මුදලට යට නොවන දක්‍ෂ පසුපෙළ ක්‍රීඩක පිරිසක්ද බිහිකල යුතුව ඇති බවත් ඔහු පැවසීය.

28 views

9 Comments to “2023 ලෝක ශූරයන් වෙන සූත්තරේ ක‍්‍රීඩා ඇමති කියයි.. ලංකා පිල දිරි ගන්වමින් ඔහු එංගලන්තයේ..”

  1. Sira says:

    oyath kaalayak kreeda amathi wela hitiya neda?

  2. සනත් ඉතාලිය says:

    තාත්තාද පුතේ ඔහොම කියන්න කිව්වෙ .

  3. Gunaruwan says:

    Ow ow puluwan,meya digatama hitiyoth dinanna puluwan weyi. Ara Chandimalwayi, Akila Dhananjayayi kapala Jeevan Mendiswayi , Vandersay kiyana hadayawayi damma widihata thawa katholika set ekak team ekata obanna. Loka kusalane sure ekatama haba weyi, Malingath retire wunata passe.

  4. Notthischange says:

    Hari machan ela. api danuwath una.
    dan uba danuwath weyan thawa awurudu dekak neme eka yanakota oyala nikan paa. ma witharayi kiyala…
    Ekath sure na!

  5. pisso says:

    fun akak ganna neweida ,ane palayan harin yanna ,api nodanna ches,thopi dan harenakota api dannawa gon thadiyo

  6. Sun says:

    What we learn in sports is impartiality and problem solving skills by looking at the field. The impartiality should come from the top from the selection. Not to use politics throughout the game. Then only we can create a solid team. Developing interaction and psychology is a requirement to build the team spirit and sharing the issues with determination.

  7. ALstudent says:

    Haren will try his best to encounter maximum no of UK babes at luxury hotels in order to boost our team. Good chance. Go ahead

  8. gamarala says:

    අපි පැරදුනේ මුන්ගේ මුසල කමට

  9. lolla says:

    I know the tactic………….
    Cocaine and womanizing……….

Main News