2025 අවසන් රාජපක්ෂ රජ වෙනවා.. ඉන්පසු දියසෙන් කුමරු විත් 2030 සක්විති රජවෙනවා..- ආධ්‍යාත්මවේදී රිටිගල දේවේන්ද්‍ර
January 23, 2022 at 3:11 am | lanka C news
2030 වන විට මේ රටේ සක්විති රජකු පහළ වන බව කොරෝනා පැණිය හැදූ ආධ්‍යාත්මක වේදී රිටිගල දේවින්ද මහතා පවසයි.
ඇතමුන් දියසේන කුමාරයා නමින් හඳුන්වන පුද්ගලයා ඔහු බවත් රිටිගල දේවින්ද මහතා පවසයි.
එම සක්විති රජු විසින් රට දැවැන්ත ආර්ථික,සංස්කෘතික, මානව,සංවර්ධනයක් කරා රැගෙනයන බවද හෙතෙම සඳහන් කරයි.
මේ අතර 2030 සක්විති රජුගේ පහළ පහළවීමත් සමග රාජපක්ෂ පරම්පරාවේ දේශපාලනය අවසන් වන බව රිටිගල දේවින්ද මහතා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් 2025 නැවත රටේ ජනාධිපති වරයා බවට පත්වන්නේ රාජපක්ෂ පරම්පරාවේ කෙනෙක් බවත් පසුව රාජපක්ෂ පරම්පරාවේ දේශපාලනය අවසන් වන බව ද ඒ මහතා සඳහන් කරයි.
මේ අතර සමගි ජන බලවේගයට හෝ ජනතා විමුක්ති පෙරමුණට රටේ ඉදිරියේ දී පාලන බලයක් ලබා ගැනීමට නොහැකි බව රිටිගල දේවින්ද මහතා වැඩි දුරටත් පවසයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.
මුට ඔලුවේ අමාරුවක් මේ වගේ පිස්සෝ අම්මපා 😜
Thopi wage salliwalata dena un thamai rate vinashayata waga kiyanna ona.
Rita gahaganin thoge pupe! Borukaara haththa
Ane palyan napunsakayoo..thota rajapaksalata palal korata tota hambena bijjak nee..rajapaksala hedihewila yanwa.aye rajala Ne p k
මුන්ට හිටවල පුකේ අරින්න ඕනේ..