2025 ජවිපෙ විපක්‍ෂය වෙනවා.. 2030දී ජවිපෙ ආණ්ඩුවක් හදනවා..- බිමල්

July 12, 2020 at 3:00 pm | lanka C news
2025 ජවිපෙ විපක්‍ෂය වෙනවා.. 2030දී ජවිපෙ ආණ්ඩුවක් හදනවා..- බිමල්

ජනතා විමුක්ති පෙරමුණ 2025 වසරේ දී මෙරට ප්‍රධාන විපක්ෂය බවට පත්වන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

2030 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් පිහිටුවන බව ද ඔහු සඳහන් කළේය.

මෙවර මැතිවරණයෙන් ද ප්‍රබල නියෝජනයක් තම පක්ෂය විසින් පාර්ලිමේන්තුව තුළ ලබා ගන්නා බවද ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් කරන ලද්දේ ස්වර්ණවාහිනී නාලිකාවේ රතු ඉර වැඩසටහන් සමග එක්වෙමිනි.

15,730 Viewers

68 Comments to “2025 ජවිපෙ විපක්‍ෂය වෙනවා.. 2030දී ජවිපෙ ආණ්ඩුවක් හදනවා..- බිමල්”

  1. On The Spot says:

    2020 දැන් තියෙන්නෙ රනිල්,අනුර​,සජිත් අතර සිරිකොත බේර ගන්න තුන් කොන් සටනක්.2025 සිරිකොතේ පදිංචියට යනවා.2030දී ජනාධිපතිවරණෙට ඉල්ලනවා සිරිකොතෙන්.අපි 3% වැඩි කර ගන්නවා.

    • ගන්ජ බන්ඩා says:

      ඔය ප්ලෑන් එන නන්දන පරන ජෙප්පා දැන් ක්‍රියාත්මක කරනවා.

  2. ලොලිපොප් මොංගල් says:

    සියබලාණ්ඩුවේ

  3. Train almeda says:

    හින දකින එකේ කෙලවරක් තියාගනින් මස්සිනා තොපි වගේ ගොබ්බයන්ට ජන්දය දෙන්නෙත් එ වගේම මි හරක් කවදාවත් ඉටු නොවන දෙවල් දොඩවන්න එපා බං

  4. THILAK says:

    DID YOU TAKE BATH YESTERDAY, WAJITHA NAM TAKE BATH EVERY DAY

  5. Liverpool shame seneviratne says:

    I am not sure even if Anura kumara will win his seat this time.

  6. සිරා says:

    2025දි කුහක ජෙප්පො ඔක්කොම unp එකෙ සාමාජිකයන් වෙනව.
    2030 අනුර සහොදරය unp එකෙ ජනපති අපෙක්ෂක